යාපනයේ විරෝධතාවට පොලිසියෙන් කදුළු ගෑස්-video (update)

Published in පුවත්
Wednesday, 20 May 2015 14:32

කයිට්ස්, පුංකුඩුතිව් දූපතේදී 17 හැවිරිදි සිවලෝගනාදන් වින්ද්‍යා පාසල් දැරිය අපයෝජනයට ලක් කර ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය පළ කළ පිරිසක් පාලනය කිරීමට යාපනය අධිකරණ සංකීර්ණය අසලදී පොලිසිය අද(20) දහවල් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.

විරෝධතාකරුවන් සහ පොලිසිය අතර එහිදී උණුසුම් තත්ත්වයක් මතුවී අැත.

එහිදී පොලිස් නිලධාරින් 4 දෙනෙකු තුවාල ලබා ඇති අතර, වාහන කිහිපයකට ද හානි සිදුව ඇත. විරෝධතාකරුවන් එල්ල කළ ගල් ප්‍රහාරවලින් අධිකරණ සංකීර්ණයේ වීදුරුවලට ද හානි සිදුවී ඇති බව වාර්තාවේ.

දැරිය අපයෝජනය කර ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් 9 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. මීට අදාළ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කරයි.

109838 CFbtWLUVIAAT0Aw

109838 CFbobThUsAAZIwI
සබැදි පුවත්

අද විත්‍යා හෙට කවුද?- කාන්තාවන් 100 ක් පාරට බසී

Last modified on Wednesday, 20 May 2015 15:03

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us