ගෙදර සිටම EPF තොරතුරු බලාගන්න ලියාපදිංචි වන අයුරු

Published in පුවත්
Saturday, 06 June 2015 10:58

EPF ONLINE BALANCE INQUIRY

මේ සඳහා ඔබ කළ යුතු වන්නේ, මෙහි ඇති අයදුම්පත බාගත කරගෙන එය පුරවා ඔබගේ සේවායෝජකයා වෙතින් සහතික කර ගත යුතුය. එමෙන්ම ජාතික හැඳුනුම්පතෙහි සහතික කරන ලද ජායාපිටපතක් ද මේ සමග යැවිය යුතුය.

අදාළ ලියාපදිංචියෙන් පසු ඔබටම හිමි රහස් අංකයක් හා නමක් ලැබෙන අතර එය ඇතුලත් කිරීම මගින් ඕනෑම මොහොතක ඔබගේ EPF ඉතුරුම් ශේෂය දැනගැනීම හැකියාව පවතී.

අයදුම්පත මෙම ස්ථානයෙන් බාගත කරගන්න : අයදුම්පත

අයදුම්පත් යැවිය යුතු ලිපිනය:

සේවය අර්ථසාධක අරමුදල – ශ්‍රී ලංකා මහා බැංකුව

නො. 13, ලියෝඩ් ගොඩනැගිල්ල, ශ්‍රී බාරොන් ජයතිලක මාවත,

කොළඹ 01

වැඩිදුර විස්තර සඳහා අමතන්න 011- 2477149 හෝ 011 – 2477148

(Wedabima)

Last modified on Saturday, 06 June 2015 11:17

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us