විශ්වාසභංගයෙන් මන්ත්‍රීවරු 35ක් අත්සන් ඉවත් කරගැනීමට සැරසෙයි

Published in පුවත්
Sunday, 07 June 2015 08:26

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත්කර තිබෙන විශ්වාසභංග යෝජනාවෙන් තම අත්සන් ඉවත් කරගැනීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු 35 දෙනෙකු පමණ සූදානමින් පසුවන බව වාර්තාවේ.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ප්‍රමුඛත්වය දියයුතු බව ඔවුන්ගේ මතය වී තිබේ. එම සංශෝධනය සම්මත නොකර විශ්වසභංග යෝජනාව සඳහා සහයෝගය ලබා නොදීමට එම මන්ත්‍රී කණ්ඩායමේ අදහස වී ඇත.

මේ අතර මුදල් ඇමැති රවී කරුණානායක මහතා පවසන්නේ විශ්වාස භංග යෝජනාව සඳහා මන්ත්‍රෙවරු 112ක් අත්සන් කළ බවට වන ප්‍රකාෂය අසත්‍යයක් බවත් එහි අත්සන් ලෙස දැක්වෙන්නේ 81 පමණක් බවත්ය. ඉනුත් අත්සන් 15 පමණ ව්‍යාජ බවත් ඔහු පවසයි.

කෙසේ නමුත් දේශපලන ආරංචි මාර්ග පවසන්නේ මෙම විශ්වාස භ්ංග යෝජනාව පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් නොවනු ඇති බවය.

Last modified on Sunday, 07 June 2015 08:41

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us