20 ගැසට් මගින් ප්‍රකාශයට පත්කරන්න.

Published in පුවත්
Sunday, 07 June 2015 10:53

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කැබිනට් මණ්ඩලයේ අවසන් අනුමැතියට යටත් කොට කඩිනමින් ගැසට් මගින් ප්‍රකාශයට පත්කරන ලෙස කැෆේ සංවිධානය ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර තිබේ.

මෙරට දේශපාලන සංස්කෘතියේ වෙනසක් ඇති කිරීම සඳහා ඉදිරිපත් කරන මැතිවරණ ක්‍රමයේ සංශෝධන පරාජය කිරීමට පාර්ලිමේන්තුවේ සීමිත පිරිසක් කටයුතු කරමින් සිටින බව නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය පෙන්වා දෙයි.

අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරමින් ඇතැමුන් උත්සාහ ගන්නේ ද එම සංශෝධනයන් සහ ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම වැළැක්වීම බව කැෆේ සංවිධානය සදහන් කරයි.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ තීරණයක් ගැනීමට කැබිනට් මණ්ඩලය වෙත යොමුකර අැතත් ඒ සඳහා අවසන් එකඟතාව පළවී නොමැත.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us