මහින්ද බලා සිටින්නේ බන්දේසියක තබා අගමැතිකම දෙනකම්

Published in පුවත්
Wednesday, 10 June 2015 22:36

මහින්ද රජපක්ෂ මහතා ශ්‍රී ලනීපය දෙකඩ කරමින් ආණ්ඩුව පවත්වාගෙන යාම අවුල් කිරීම සඳහා කුමන්ත්‍රනකාරී ක්‍රියාවන් හී යෙදෙන්නේ රටේ ජනතාව තමන්ට බන්දේසියක තබා අගමැතිකම ලබා දෙනු ඇතැයි බලාපොරොත්තුවෙන් බව එම පවුලේ ආරංචි මාර්ග සඳහන් කරති.

එළඹෙන මහ මැතිවරනයේදී ඔහු වෙනම පාර්ශ්වයක් ලෙස මහමැතිවරණයට ඉදිරිපත් වනු ඇති බවට ප්‍රචාරයන් ගෙන ගියද කිසි ලෙසකින්වත් ඔහු එවැනි මෝඩ තීරනයක් ගන්නෙ නැති බව එම පවුලේ ජේෂ්ඨ සාමාජිකයකු අද සවස කොළඹ පැවැති උත්සව අවස්ථාවකදී හිතවතුන් පිරිසක් සමඟ පවසා ඇත.

ඔහුට අවශ්‍ය කරන්නේ වත්මන් ජනාධිපතිවරයාව බියපත් කර අගමැති තනතුර ලබා ගැනීම පමණක් බවත් ඒ වෙනුවෙන් විවිධ ප්‍රකාශයන් කරමින් රට අවුල් කිරීම පමනක් ඔහු සිදු කරමින් පවතින බව ඔහු පවසයි.

ලබන 12 වන දින මාතර පැවැත්වෙන ‍රැළිය සඳහාද ඔහු ස්ථිර ලෙසම සහභාගී වන්නේ නැති බවත් ඔහු සපත කර ඇත. එහෙත් මේවන විට විමල් වීරවංශ මන්ත්‍රීවරයා මෙම ‍රැළිය සඳහා මහින්ද රාජපක්ෂ සහභාගීවන බවට ප්‍රචාරය කරමින් තිබේ.

Leave a comment

ld add copy

Gossip

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

Connet With Us