අපේ ගෙදර කුරුම්බා කඩපු අයත් මට විරුද්ධයි - මහින්ද

Published in පුවත්
Tuesday, 16 June 2015 07:15

'මට පුදුම මගෙන් වැඩිපුර උදව් ගත්ත උදවියයි මට විරුද්ධව වැඩ කරන්නේ. එයාලගේ ෆයිල් තියෙන්නේ මගේ ළඟයි. අපේ ගෙදර කුරුම්බා කඩපු අයත් මට ද්‍රෝහිකම් කරනවා. ඒවට මම තරහ ගන්නේ නැහැ. සමාජයේ හැටි ඔහොම තමයි'යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ දිවයින පුවත්පතට ලබා දුන් ප්‍රකාශයක දැක්වේ.

ඒ මහතා මෙසේ ද පැවසීය.

මඩ ගැහිල්ලෙත් සීමාවක්‌ තියෙන්න ඕනෑ. අපේ මුළු පවුලටම මඩ ගහනවා. දැන් මම මාතරට යන්නත් ඕනෑ සමහරුන්ගෙන් අහලයි. මාතරට යන එන කතා එයාලට කියන්නත් ඕන නැහැ. මම මීට කලිනුත් මාතර ගිහින් තියෙනවා.

වාසුදේව නානායක්‌කාර මහතා පාර්ලිමේන්තුවේදී අසභ්‍ය වචනයෙන් බැණවැදීම පිළිබඳව නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහින්ද රාජපක්‍ෂ මහතා කියා සිටියේ එයාට ටිකක්‌ කේන්ති ගිහිල්ලා තිබෙනවා. රනිල් මහත්මයා ඔහුට වාඩිවෙන්න කිව්වා. නැගිටින්න කිව්වා. නමුත් රනිල් මහත්තයා ළඟ මඩ දේශපාලනයක්‌ නැහැ.

Last modified on Tuesday, 16 June 2015 07:38

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us