කොතලාවලගේ බිරිය ගැන වාර්තාවක් ඉල්ලයි

Published in පුවත්
Tuesday, 16 June 2015 12:11

සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ තැන්පතු වංචා කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් එහි හිමිකරු ලලිත් කොතලාවලගේ බිරිය සිසිලියා කොතලාවල පිළිබඳ වාර්තාව ලබන අගෝස්තු 12 වැනිදා ඉදිරිපත් කරන්නැයි අධිකරණය විසින් රහස් පොලිසියේ ඉන්ටපෝල් ශාඛාවට නියෝග කර තිබේ.

කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා ද ලිවේරා තෙන්නකෝන් මහත්මිය අද (16) මෙම නියෝගය නිකුත් කළාය.

රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ දිලීප පීරිස් මහතා කරුණු දක්වමින් පවසා අැත්තේ සිසිලියා කොතලාවල එම සිද්ධියෙන් පසු ශ්‍රී ලංකාවෙන් බැහැර ගොස් සිටියදී අත් අඩංගුවට ගන්නා ලෙස ජාත්‍යන්තර පොලිසියට වරෙන්තු නිකුත් කර ඇති බවය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us