ධනුනගේ ඉල්ලීම් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

Published in පුවත්
Tuesday, 23 June 2015 11:29

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ බෑණා කෙනෙක් වන ධනුන තිලකරත්න ඉදිරිපත් කළ ඉල්ලීම් දෙකක් අද (23) කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා ලිවේරාද තෙන්නකෝන් මහත්මිය ප්‍රතික්ෂේප කළාය.

ධනුන තිලකරත්නගේ ඉල්ලීම් වන්නේ තමන්ගේ විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙසත්, 2010 වසරේදී රාජසන්තක කරන ලද සිය දේපල නැවත පවරාදෙන ලෙසත්ය.

හයිකෝප් නඩුවට අදාළ විභාගයේදී මහාධිකරණ විනිසුරුවරිය මෙම ඉල්ලීම් ප්‍රතික්ෂේප කළාය.

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us