මහින්ද විරෝධීන් මෛත්‍රී සමඟ තීරණාත්මක සාකච්ඡාවක Featured

Published in පුවත්
Wednesday, 01 July 2015 12:37

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාමයෝජනා හෝ නොදීය යුතු යැයි දැඩි ස්ථාවරයක සිටින ශ්‍රී ලනීප ප්‍රධානින් කණ්ඩායමක් මේ මොහොතේදී ජනධිපතිවරයා සමඟ තීරණාත්මක සාකච්ඡාවක යෙදී සිටින බව වාර්තාවේ.

රාජිත සේනාරතන, අනුර ප්‍රියදර්ශන යාපා ද මේ මොහොතේ ජනාධිපති වරයා සමඟ සාකච්ඡාවට එක්වී සිටී.

කෙසේ නමුත් අද දිනයේ හිටපු ජනාධිපතිවරයා මැද මුලනේදී කළ ප්‍රකාෂය පුස්සක් බව මේවන විට පැහැදිලිව තිබේ. තමන් මහ මැතිවරණයට ඉදිරිපත් වන බව කීවද එය සිදුවන්නේ එජනිසයෙන්ද වෙනත් පක්ෂයකින් දැයි නිශ්චිතව පැවැසීමට ඔහුට නොහැකි වී තිබේ.

සබැදි පුවත්:

මහින්ද; මඟ හිටියොත් ‍තෝ නසී.. ගෙදර ගියොත් අඹු නසී.

Last modified on Wednesday, 01 July 2015 12:47

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us