චන්ද්‍රිකා, මෛත්‍රීව බිත්තියට හේත්තු කරයි !

Published in පුවත්
Friday, 03 July 2015 10:56

අද පාන්දර පැවැති පැවැති සාකච්ඡාවේදී මෛත්‍රීපාල සිරිසේන මහතා මහින්දරාජපක්ෂ මහතාට සන්ධානයේ අපේක්ෂකත්වය ලබා දීම වෙනුවෙන් යම් එකඟතාවයකට පැමිණීම වාර්තා වීමෙන් පසුව අද උදෑසන සිරිසේන මහතා හමුවීම සඳහා චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය හදිස්සියේම පැමිණ තිබේ.

ජනාධිපති නිල නිවසෙන් ලැබෙන ආරංචි මාර්ග අනුව සිරිසේන මහතා ගෙන තිබෙන තීරණයට එරෙහිව බණ්ඩාරනායක මහත්මිය දැඩිව දෝශාරෝපනය කර තිබේ. එමෙන්ම රාජපක්ෂ විරෝධී මැති ඇමැතිවරු ගන්නාවක්ම ජනාධිපති නිවසාට අද උදැසාන පැමිණ ඇත.

කෙසේ නමුත් මෙම දේශපාලන තත්වයන් හමුවේ තානාපති අංශද කලබල වී ඇති බව වර්තවේ.

කෙසේ නමුත් එම ආරංචි මාර්ග හා රාජපක්ෂ පවුලේ ආරංචි මාර්ග අනුව මීට මොහොතකට පෙර තිබූ තත්වය අනුව මහින්ද රාජපක්ෂ මහතාට සන්ධානයෙන් නාම යෝජනා ලැබීම් සිදු නොවේ.

Last modified on Friday, 03 July 2015 12:32

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us