රජයේ වාහන ඡන්ද වැඩට ගත්තොත් ගාස්තු ගෙවන්න

Published in පුවත්
Friday, 03 July 2015 11:09

වත්මන් රජයේ ඇමැතිවරුන් රජයේ වාහන මැතිවරණය සඳහා භාවිත කරන්නේනම් ඒ සඳහා ගාස්තු අය කර ගන්නා ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අමාත්‍යාංශ ලේකම්වරුනට නියෝග කර අැත.

මෙම ක‍්‍රියාමාර්ගය ගන්නා ලෙස යෝජනා කරන ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින්ය.

වත්මන් රජයේ ඇමැතිවරුන්ගේ ආරක්ෂාවට යොමු කර සිටි පොලිස් ආරක්ෂකයින් ද අඩකින් අඩු කර තිබෙන අතර රජයේ දේපල අවභාවිතයකට කිසිසේත් ඉඩ නොදිය යුතුය යන්න තීරණය කර අැත.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us