මිතුදම් සඳහා වන පාපන්දු (Football for Friendship) වැඩසටහන පළමු වරට ලංකාවේ දී

Published in පුවත්
Wednesday, 11 April 2018 11:30

2018 FIFA ලෝක කුසලානය යනුවෙන් නම් කරන ලද ජාත්‍යන්තර ළමා සමාජ ව්‍යාපෘතිය සඳහා වූ පාපන්දු සමාජයේ හයවැනි පාපන්දු තරගාවලිය පැවැත්වෙන දින පිළිබඳව පසුගිය දා (5) නිවේදනය කරන ලදි.

පළමු වතාවට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන මෙම ව්‍යාපෘති වැඩසටහනේ අරමුණ වන්නේ විවිධ සංස්කෘතීන් සහ ජාතීන්වල මිතුදම, සමානාත්මතාව, සාමය සහ ගරුත්වය වැනි සමාජයේ වැදගත් මානව සාරධර්ම ප්‍රවර්ධනය කිරීම සඳහා ලොව පුරා තරුණ පරපුරට සහය වීමයි.

මිතුදම සඳහා පාපන්දු (F4F) විවෘත දිනුම් ඇදීම පසුගිය දා මොස්කව් හිදී පැවති අතර 2017 වර්ෂයේ දී රටවල් 64කින් සමන්විත වූ මෙම වැඩසටහන 2018 වසරේ දී රටවල් 211ක් දක්වා ව්‍යාප්ත වී ඇත. රටවල් 32 විවෘත දිනුම් ඇදීම තුළින් මිතුදම පිළිබඳව අන්තර්ජාතික කණ්ඩායම් පිහිටුවා ගත් අතර සෑම රටකින්ම එක් තරුණ ක්‍රීඩකයෙකු සිය රට නියෝජනය කරනු ඇත. (මෙම කණ්ඩායම් 32, 2018 ජුනි 12 වන දින ලෝක මිතුදම සඳහා වන පාපන්දු තරගයක ක්‍රීඩා කරනු ඇත.)

විවෘත දිනුම් ඇදීම අනුව, ශ්‍රී ලංකාවේ තරුණ ක්‍රීඩකයෙකු ජත්‍යන්තර මිතුදම් කණ්ඩායමේ “ගෝල රකින්නා ලෙස” ලෙස කටයුතු කරනු ඇත. එම තරගාවලිය 2018 ජුනි මස 8 සිට 15 දක්වා රුසියාවේ මොස්කව් හිදී පැවැත්වෙනු ඇත. තේරීම් තරගවල දී ලොව පුරා සාමය, මිතුදම හා සමානාත්මතාව පිළිබඳ තරුණ තානාපතිවරු ලෙසින් ක්‍රීයා කරන ක්‍රීඩකයින් කණ්ඩායම් සඳහා තෝරා ගනු ඇත.

ලොව පුරා සිටින මාධ්‍යවේදීන් 5000කට අධික ප්‍රමාණයක් මෙම වැඩසටහනට මෙන්ම F4F ජාත්‍යන්තර තරගාවලිය ආවරණය කිරීමට සූදානම් වන අතර ළමා ප්‍රවෘත්ති මධ්‍යස්ථානය හරහා ද එය ආවරණය කරනු ඇත. රටවල් 12ක තරුණ තරුණයින්ගෙන් 12 දෙනෙකුගෙන් සමන්විත තරුණ මාධ්‍යවේදීන්ගෙන් එම කණ්ඩායම සමන්විතය.

සුහදශීලී ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සඳහා දිනෙන් දින තරුණ යෞවන තානාපතිවරු, මිතුදමේ ළමා සංසදයේ හයවැනි ජාත්‍යන්තර පාපන්දු තරගාවලිය ලොව වටා ප්‍රචලිත කිරීමේ ක්‍රම පිළිබඳව සාකච්ඡා කරනු ඇත.

“පළමු වතාවට ලොව පුරා සිටින තරුණ පාපන්දු ක්‍රීඩකයින් එකම අවස්ථාවක දී මුණගැසෙනු ඇත. ලෝකය පුරා සිටින මිනිසුන්ට සමානාත්මතාව හා ගෞරවය සඳහා මූලධර්මයන් එකට එක් කිරීමට උත්සාහ කරන යුගයක අප ජීවත් වන්නේ.” යැයි Gazprom හි අධ්යක්ෂ මණ්ඩලයේ සභාපති වික්ටර් සුබොක් පවසන ලදි.


The video version of the Open Draw is available on the F4F official YouTube channel https://www.youtube.com/user/FOOTBALL4FRIENDSHIP .

BACKGROUND
Since 2013, PJSC Gazprom has been organizing the International Children’s social programme Football for Friendship. The key values promoted by the programme participants include friendship, equality, fairness, health, peace, devotion, victory, tradition and honour. The participants are Young Players (girls and boys, including those physically challenged), as well as Young Journalists covering the F4F events within the framework of the The Football for Friendship International Children’s Press Center. Geographical scope of the programme expand annually: from 8 countries in 2013 to 211 countries in 2018. For the past five years, more than 3,700 people have participated in the programme. Football for Friendship is supported by FIFA, UEFA, International Olympic Committee, football federations of various countries, international children's charity funds, and world's leading football clubs.

32 International Teams of Friendship were formed during the Open Draw, as well as playing roles for each Young Player from each country (goalkeeper, defender, midfielder or forward) were determined. After definition of the roles for the Young Players, their coaches will be selected this way: 19 countries which will represent the Young Coaches were defined in an unpredictable manner as a result of an Open Draw, 11 coaches will be chosen from the cities hosting the 2018 FIFA World Cup Russia™, 2 Young Coaches will be selected from the best participants of the previous seasons of the Football for Friendship programme.

Official resources of the programme:

F4F Photo and video materials:

http://media.footballforfriendship.com

F4F Facebook: https://www.facebook.com/FootballForFriendship/

F4F Youtube: https://www.youtube.com/user/FOOTBALL4FRIENDSHIP

F4F Instagram: https://www.instagram.com/footballforfriendship

F4F Twitter: https://twitter.com/football4f

F4F website: https://www.gazprom-football.com/en/home.htm

Media contacts:
Himadri Sharma: +91 9898329099; This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
Teresa Rodrigues: +91 9987541572; This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
www.gazprom-football.com

Leave a comment

worky

worky1

ld add copy

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us