සංචාරක ව්‍යපාරය බිඳ වැටේ - සිරිසේන ඔබට සතුටුයිද දැන්?

Published in පුවත්
Sunday, 18 November 2018 13:48

සිරා මරා බලු පූ‍ටුවේ බල ප්‍රේත කුමණ්ත්‍රණය හේතුවෙන් ශ්‍රිලංකාව ලෝකය හමුවේ දිනගෙන තිබෙන යහපත් ප්‍රතිරූපය දිනෙන් දින කෙලෙසෙමින් තිබෙන බව මේ වන විට මෙරට සංචාරක ව්‍යාපාරයේ සීග්‍ර කඩා වැටීමේ සාක්ෂි සපයයි.

මෙරට ආර්ථිකයේ ප්‍රධාන ඉසව්වක් ලෙස සංචරක ව්‍යාපාරය දියුණු කිරීමේ සැලසුමක් පසුගිය දශකයකට වැඩි කාලයක් මුලුල්ලෙ තිබුණු අභියොගයක් විය. එය ජන ගැනිමට හැකි වූයේ 2015 යහපලන රජය බිහි වීමෙන් අනතුරුවය

2018 ලෝන්ලි ප්ලැනට් දර්ශකයට අනුව ලෝකයේ සංචාරය කිරීමට සුදුසුම රටවල් අතරින් ලෝකයේ සියලු රටවල් අභිබවා ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් වූ ශ්‍රීලංකාවේ සංචාරය කිරීම මේ වන විට විදේශිකයන් ප්‍රතික්ෂේප කරමින් තිබේ.

ඉතිහාසයේ කිසිදු දිනක නොවූ විරූ ආකාරයෙන් හිල්ටන්, සිනමන් හෝටල් ජාලය හා ජෙට්වින් හෝටල් ජාලය ඇතුළු මෙරට ප්‍රධාන පෙළේ හෝටල්වල සංචාරකයන් විසින් සිදු කළ වෙන්කිරීම් අවලංගු වී ඇත.සාමාන්‍යයෙන් මෙරට සංචාරය කරන විදේශිකයන්ගේ ප්‍රමාණය මාසයකට ලක්ෂ 2 කට ආසන්න වූවද පසුගිය මාසයක කාලය තුල එම සංඛ්‍යාව තිස් දහස දක්වා අඩු වී ඇති බව හොටල් ආශ්‍රිත ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.

එසේම කුඩා හා සුළු සංචාරක කර්මාන්තකරුවන් සිය සේවකයන්ට වැටුප් ගෙවා ගත නොහැකිව අර්බුදයට ලක් වී තිබේ. පවතින තත්වය හමුවේ මෙරට බැංකු පද්ධතියට මරු පහරක් එල්ල වී ඇත.

මේ නිසා ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට සමස්ත බැංකු පද්ධතිය දී ඇති ණය බොල් ණය බවට පත් වේදෝයි සැකයක් පවතින බව දේශපාලන විශ්ලේෂකයෝ පවසයි.

Last modified on Sunday, 18 November 2018 13:56

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us