මෙවර අයවැයෙන් සෞඛ්‍යට වැඩි ඉඩක්!

Published in පුවත්
Friday, 08 August 2014 12:10
වැඩි ජීවනෝපාය හා රැකියා අවස්ථා, ආහාර ආරක්ෂණය බලශක්ති ආරක්ෂණය හා පරිසර ආරක්ෂණය ඇති කිරීම මගින් සංවර්ධනය තහවුරු කිරීම සඳහා 2015 - 2017 මධ්‍යම කාලීන අයවැය රාමුවක් සකස් කරන බව කැබිනට් ප්‍රකාශක තොරතුරු හා ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල පවසයි. 
 ඔහු මේ බව පවසා සිටියේ ඊයේ(07) කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වෙමිනි. 
 
වැඩිදුටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඒ සඳහා රාජ්‍ය සේවයින් කාන්තාවන් ගොවීන් සේවා අංශයේ සේවකයින් ඇතුළු විවිධ ක්ෂේත්‍ර වල නියෝජනය කරන අය කැඳවා අයවැය සකස් කිරීමට ඔවුන්ගේ අදහස් උපදෙස් ගැනීමට කටයුතු කරන බවයි.
 
ලබන වසරට(2015) ඉදිරිපත් කරන අයවැයෙන් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවීමක් සිදුවිය හැකි බව පෙන්වා දෙන අමාත්‍ය වරයා මෙවර සෞඛ්‍ය අධ්‍යපන ක්ෂේත්‍ර වල සැලකිය යුතු මුදල් වෙන් කිරීමක් සිදුවිය හැකි බවයි. 
 
එමෙන්ම අඩුආදායම්ලාභී හා දිළිඳු පවුල් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින් මෙවර අයවැය සකස් කිරීමට නියමිතව තිබේ. 

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us