රවී විජේගුණවර්ධනව රහස් පොලිසියට කැඳවීමට පියවර !

Published in පුවත්
Thursday, 22 November 2018 18:12

ආරක්ෂක මාණ්ඩලික නිළධාරී රවී විජේගුණවර්ධනට චෝදනා වලින් පැන යාමට ඉඩ නොදි ඔහුව කෙසේ හෝ අදාල චෝදනාව සම්බන්ධයෙන් අධිකරණය හමුවට පැමිණවීම සඳහා රහස් පොලිසිය කටයුතු කරමින් සිටින බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. අපරාධ විධිවිධාන සංග්‍රහයේ 109 වන වගන්තිය යටතේ ඔහුව අත් අඩංගුවට ගැනීමේ හැකියාවක් ඇති බවද පැවසේ.

මොහුට එරෙහිව සාක්ෂි ඇතිනම් අත් අඩංගුවට ගැනීමේ අවසරය මීට පෙර කො‍ටුව මහේස්ත්‍රාත් අධිකරණය අවසර දී තිබිණි. එහෙත් කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියට පසුගියදා ස්ථාන මාරුවක් ලබා දීමට ඉහළින් නියොගයක් ලබා දී තිබිණි. එසේම මෙම පරීක්ෂණ කටයුතු සිදු කළ රහස් පොලීසියේ නිශාන්ත සිල්වාව රහස් පොලිසියෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා නියෝග කළ බව පොලිස්පතිවරයා පවසයි.

පුද්ගලයන් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධ සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු වන නාවික හමුදා නිළධාරියකුට රැකවරණ ලබාදීම සහ රහසිගතව මෙරටින් පිට කිරීමට සම්බන්ධයෙන් ආරක්ෂක මාණ්ඩලික නිලධාරී රවී විජේගුණවර්ධනට චෝදනා එල්ල වී තිබෙනවා.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us