පසුගිය පාලන කාලයේ ක්‍රියාත්මක වූ ජනාධිපති විශේෂ විමර්ශන ඒකකයට ලැබී ඇති කෝටි ගණනින් මූල්‍ය වංචා සිදුකළ සහ අයථා ලෙස වත්කම් ඉපයූ විවිධ තානාන්තරවල සිටි පුද්ගලයන්ට එරෙහිව ලැබී තිබූ එහෙත් පරීක්ෂණ සිදු නොකර යටගැසූ සහ පරීක්ෂණ සිදුකළ ලිපිගොනු දහස් ගණනක් පොලිස්පතිවරයා වෙතට පත් කිරීමට කටයුතු යොදා තිබේ.

ඕනෑම පොඩි දෙයකට පවා අල්ලස් හා දූෂණ කොමිෂමට පැමිණිලි ගෙනගොස් ලොකුවට උද්ඝෝෂණ පවත්වන ජනතා විමුක්ති පෙරමුණ මහ බැංකු මූල්‍ය වංචා පිළිබඳ මුනිවත රැකීම පිළිබඳ යම් සැකයක් මතුවන බව විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

රට පුරා ඇති කැසිනෝහල්, සූදු පොළවල්,රාත්‍රී සමාජ ශාලාවල බලපත්‍ර පරීක්ෂා කිරීමේ මෙහෙයුමක් පොලිසිය මගින් ක්‍රියාත්මක කර තිබේ.

භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක සිදුව ඇතැයි කියන අක්‍රමිකතා හේතුවෙන් කොටස් වෙළඳපොළ කඩා වැටී ඇතැයිද ඒ නිසා රටේ ආර්ථිකය අර්බූදයක් කරා යමින් තිබෙන බවද රට දේශපාලන වශයෙන් අස්ථාවර වී ඇතැයිද කියමින් මේ දිනවල විපක්ෂයේ ඇතැම් දේශපාලකයන්, සිරස රූපවාහිනිය හා රාජපක්ෂ හිතවාදී මාධ්‍ය ආයතන හා සමාජජාලාවලත් මහා ප්‍රචාරයක් ගෙන යමින් තිබේ.

ජාතික ආරක්ෂක අරමුදල සතු මැණික් ඔබ්බවූ ඔටු රූපයක් ජනාධිපති ‍ලේකම් කාර්යාලය වෙත භාර දුන් බව ‍ලේඛනවල දක්වා ඇතත් එය එහි භෞතිකව පවතින්නේද යන්න පිළිබඳව අරමුදල මේ දක්වාම සොයා බලා නැතැයි එම අරමුදල සම්බන්ධයෙන් වූ විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දක්වා ඇත.

කෝපිවල හොඳ නරක

Published in Gossip
Wednesday, 18 March 2015 16:46

සිසිල් දේශගුණයක් නැතත් කොයි කවුරුත් කැමැති වෙහෙස දුරු කර ප්‍රබෝධයක් ලබා ගැනීමට කෝපි කෝප්පයක රස බැලීමටයි. මේ අරුම පුුදුම පානයේ රස වගේම ගුණත් ප්‍රණීතයි. එහෙත් කෝපිවල සැඟවුණු තිත්ත වගේ අමිහිරි වන අවස්ථා ද නැත්තේ නොවෙයි. මේ සිරුරේ හිසේ සිට පාදාන්තය දක්වා කෝපි කෝප්පයක් කරන බලපෑමයි.

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයෙන් 2010දී පාර්ලිමේන්තුවට තේරී පත්වූ වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන තිබේ.

ශ්‍රී ලංකා මහබැංකුවේ නියෝජ්‍ය අධිපති පී. සමරසිරි මහතා එහි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපතිවරයා ලෙස පත්කර ඇත. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහබැංකුව පවසන්නේ මුදල් මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයකට අනුව මෙම පත්කිරීම සිදුකර තිබෙන බවයි.

ld add copy

Connet With Us