ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය පෙර ව්‍යවස්ථාදායක සභාව ස්ථාපිත කරන ලෙස පැෆ්රල් සංවිධානය ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ලබන සතියේ කථානායක චමල් රාජපක්‍ෂ මහතාවෙත ඉදිරිපත්කරන බව ශ්‍රී ලංකා නිදහස්පක්‍ෂයේ ප්‍රබලයෙක් පවසයි.

ලබන ජුනි 1 වන දා සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුප තවත් රුපියල් 2000කින් ඉහළ නංවන බව රජය පවසයි.

ඉන්දීය අත්අඩංගුවෙන් නිදහස ලැබූ ශ්‍රී ලාංකික ධීවරයන් 16 දෙනෙකු ඉන්දීය වෙරළ ආරක්ෂක නිලධාරීන් වසින් අද(23) උදෑසන මෙරටට බාරදී අැත.

වෘත්තීය ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඉකුත් දින කිහිපයේ ක්‍රියාත්මක කළ වර්ජනයෙන් අද සහ හෙට බැහැරවන බව සමස්ත ලංකා සුවසේවා සංගමය පවසයි.
පළාත් සභා සඳහා කාන්තා නියෝජනය සියයට 30 දක්‌වා වැඩිකිරීමට රජය තීරණය කර ඇත.

ශ්‍රී ලංකාවේ නව පාලනය මගින් ආයෝජකයින්ට හිතකර පරිසරයක් ගොඩනැගී ඇති බව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

යාපනය නගරයේ උද්ඝෝෂණ පැවැත්වීම තහනම් කරමින් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය පාර්ශ්ව තුනකට එරෙහිව තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ld add copy

Latest News

ආහාරයට ගන්නා තෙල් වර්ග වලට නැවතත් නීති

ආහාරයට ගන්නා තෙල් වර්ග වලට නැවතත් නීති

පොල්තෙල් පමණක් නොව ආහාරයට ගන්නා සෙසු තෙල් වර්ගද ඇසුරුම්කර විකිණීමට තිබෙන හැකියාව කෙරෙහි අවධානය යොමුක...

Connet With Us