සුරා බදු බලපත්‍ර නිකුත් කිරීමේ දී මුදල් අය කළේ ඇයි ද යන්න පිළිබඳ පැහැදිලි කිරීමේ නිවේදනයක් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කාර්යාලය විසින් නිකුත් කරනු ලැබ ඇත.

සුබ ආරංචියක් ?

Published in පුවත්
Monday, 09 December 2024 13:29

ජනතාවට සහන දෙනවා වැඩි නේදැයි විපක්ෂයෙන් අසන බව නියෝජ්‍ය ඇමති රුවන් සෙනරත් මහතා ප්‍රකාශ කරයි.

ඉදිරි වසර සඳහා ඉදිරිපත් කරන අයවැය පෙබරවාරි මාසය ඉදිරිපත් කිරීමෙන් පසු ජනතාවට සහන රැසක් දෙන බවත් ඒ මහතා පවසා ඇත.

නව ආණ්ඩුව පත් වී ගතවන්නේ ඉතා කෙටි කාලයක් නිසා තවත් සාධාරන කාලයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටින බවද ඒ මහතා ප්‍රකාශ කරනු ලබයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස නීතිඥ එම්. ඒ. එල්. එස් මන්ත්‍රීනායක මහතා පත් කර තිබේ.

රට තුළ මේ වන විට උග්‍ර වී ඇති සහල් හිඟය සහ වැඩි මිලට සහල් අලෙවි කිරීම පාලනය කිරීමට ජනාධිපතිගේ මැදිහත්වීමෙන් සහල් සඳහා නව පාලන මිලක් නියම කළත් ඊයේ (දෙසැ. 8) රට පුරා උග්‍ර සහල් හිඟයක් පවතින බවට වාර්තා වෙයි.

වගාවට හානි කරන සතුන් පිළිබඳව වගා භූමිය තුළදී ගොවියා ගත යුතු ක්‍රියාමාර්ගය කුමක්ද යන්න පිළිබඳව චක්‍රලේඛයක් මගින් නිසියාකාරව කෘෂිකර්ම ඇමැතිවරයා ප්‍රකාශයක් සිදු කළ යුතු බවත්, තම වගාවට හානි සිදු කළත්, එම සත්වයා මරා දමන්න තරම් ගොවියා දුර්වල හා පව්කාර තත්ත්වයට පත්ව නැති බවත් ගොවි නායකයෝ පිරිසක් පැවසූහ.

මෙරටින් හමු වූ විශාල මැණික් ගල් දෙකක් ගිනස් වාර්තා පොතට එක් වූ බව ලංකා ජෙමලොජිකල් ආයතනයේ ප්‍රධාන රත්නවේදි අශාන් අමරසිංහ මහතා පැවසීය.

වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් රජයේ කිසිදු පාර්ශවයක් මේ වන තෙක් නිල වශයෙන් දැනුම් දී නොමැති බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය බටහිර-වයඹ දෙසට ගමන් කරමින් දෙසැම්බර් 11 වනදා පමණ ශ්‍රී ලංකා-තමිල්නාඩු වෙරළට ඔබ්බෙන් නිරිත දිග බෙංගාල බොක්ක වෙත ළඟා වීමට බොහෝ දුරට ඉඩ ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ld add copy

Connet With Us