ඩෙංගු හිස ඔසවයි

Published in පුවත්
Friday, 30 August 2024 12:13

ඩෙංගු රෝගය ව්‍යාප්ත වෙමින් පවතින බැවින් ජනතාව ඒ පිළිබඳ දැඩි අවධානය යොමු කළ යුතු බව සෞඛ්‍ය අංශ අවධාරණය කර තිබේ.

කොළඹ - කතරගම ප්‍රධාන මාර්ගයේ තංගල්ල මාරකොල්ලිය 200/2, පාලම උඩ අද (30) අළුයම 4.00ට පමණ සිදුවු බස් රථ අනතුරකින් 07 දෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇත.

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර එම තනතුරින් ඉවත් කර ඇති බව ආරංචිමාර්ග පවසයි.

විපක්ෂයේ අපේක්ෂකයන් විසින් ලබා දෙන පොරොන්දු ක්‍රියාත්මක වුවහොත් ඒ මොහොතේදීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන මෙරටට අහිමි වන බවත් එම පොරොන්දු ක්‍රියාත්මක කිරීමට හැකියාවක් නොමැති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අවධාරණය කර සිටියි.

අද(30) සහ හෙට(31) දිනයේත් උතුරු බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයට යාත්‍රා කිරිමෙන් වළකින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවට උපදෙස් දී තිබේ.

තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වෙන්කළ ස්ථාන මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

2025 වසර තුළ නව රැකියා අවස්ථා 100,000ක් ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ක්ලබ් වසන්ත නමැත්තා ඝාතනය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී අමල් සිල්වා ඊයේ දිනයේ අත්අඩංගුවට ගනු ලැබීය.

ld add copy

Latest News

රජයේ ඉඩම් සම්බන්ධව නව පනතක්

රජයේ ඉඩම් සම්බන්ධව නව පනතක්

රජයේ ඉඩම් සම්බන්ධව ඇති සියලුම පනත් එකතු කර එක් පනතක් සකස් කිරීම සම්බන්ධව අවධානය යොමුවී ඇතැයි කෘෂිකර්...

Connet With Us