ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂාව නතර කරන බවට, ජනාධිපතිවරයා දැනුම්දුන් බව ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ගැටලුව වෙනුවෙන් හඬ නැගූ මව්පියෝ පැවසූහ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප සහ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීමට
ඇති හැකියාව පිළිබඳව සොයා බලා නිර්දේශ ඉදිරිපත්‌ කිරීමට කමිටුවක්‌ පත්‌ කිරීමට තීරණය
කර ඇතැයි වාර්තා වේ.

අද (01) දහවල් වන විට නව බස් ගාස්තු ප්‍රකාශයට පත්කිරීමට අපේක්ෂා කරන බව, ජාතික ගමනාගමන කොමිසම ප්‍රකාශ කළේ ය.

වයස අවුරදු 12 ට අඩු ළමුන්ට අද(01) දිවයිනේ සියලු සත්වෝද්‍යාන නොමිලේ නැරඹීමට අවස්ථාව හිමි වෙයි.

ඊශ්‍රායලය මීට පැය කිහිපයකට පෙර නිල වශයෙන් ලෙබනනයේ ගොඩබිම් ප්‍රහාරයක් දියත් කළේ ය.

මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අද (01) සිට ආරම්භ වෙයි.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී සියලු අපේක්ෂකයන් වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු බවත්, එම ලේඛන සියල්ල අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවැසීය.

රුපියල් 60ක්ව පැවති බුලත් විටක් මේ වන විට රුපියල් 130ක් දක්වා ඉහළ ගොස් ඇත.

ld add copy

Latest News

තිරිගු පිටි මිල ඉහළට

තිරිගු පිටි මිල ඉහළට

ප්‍රීමා තිරිගු පිටි සාමාගමේ නිෂ්පාදිත බේකරි කර්මාන්තය සදහා උපයෝගි කර ගන්නා ප්‍රීමා මිල්ක් බ්‍රෑන්ඩ්...

Connet With Us