ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර ණයහිමියන් අතර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වන කොන්දේසි සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණ තිබේ.
2024 දී ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළව මැතිවරණ කොමිසමේ තීරණයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහාය පළ කරන බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.
1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය මුළුමනින්ම සාර්ථකයි
වහලය මත සවි කරන සූර්ය පැනල සහ අනෙකුත් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති වෙනුවෙන් සිදු කරන ගෙවීමේ ක්‍රමවේදය සංශෝධනය කිරීමට තීරණය කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.
අද (04) සිට යුක්තිය මෙහෙයුම නව මුහුණුවරකින් ආරම්භ කරන බව පොලීසිය පවසයි.
වෘත්තීය සමිති නායකයින් 08 දෙනෙකුට අධිකරණ දෙකකින් නියෝග
කොළඹ මාර්ග කිහිපයක් අවහිර නොකරන්නැයි නාමල් කරුණාරත්න ඇතුළු වෘත්තීය සමිති නායකයින් 08 දෙනෙකුට අධිකරණ දෙකකින් නියෝග නිකුත් කර තිබේ.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයlක් නිකුත් කරමින් පවසා සිටියි.
මියගිය ධීවරයින් පස් දෙනා වෙනුවෙන් රජයෙන් වන්දි මුදලක්
තංගල්ලට එපිට මුහුදේ දී පාවෙමින් තිබූ බෝතලයක ද්‍රවයක් පානය කිරීමෙන් මියගිය ධීවරයින් පස් දෙනා වෙනුවෙන් රජයෙන් වන්දි මුදලක් ලබාදීමට තීරණය කර ඇති බව ධීවර දෙපාර්තමේන්තුව පවසයි.

