සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වීමට පෙර උසස් පෙළ පන්ති ආරම්භයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

අද (14) පස්වරුවේ ප්‍රදේශ රැසකට තද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ කාර්යාංශයේ සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී තිබේ. 

ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවය පිළිබඳ පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට පසුගිය 9 වැනිදා ඉදිරිපත් කෙරුණු අතර එය ඉදිරි දිනවල විවාදයට ගැනීමට නියමිතය.

කොළඹ, නෙළුම් කුළුණේ බේස් පැනීමේ ඉසව්ව (Base Jump) අත්විඳිමින් සිටි විදේශිකයෙකු ඉසව්ව අතරතුර දී ඉන් ඇද වැටීමෙන් තුවාල ලබා ඇති බවට වාර්තා වේ.

චීනයේ ජියන්ශි පළාත් කමිටුවේ උප සභාපති යින් ජියෑංයී (Yin Jianye) ඇතුළු දූත පිරිසක් හා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ අතර හමුවීමක් පසුගියදා සිදුවිය.

සිංහල දෙමළ අලුත් අවුරුදු සමයෙන් පසු බිත්තර මිල අඩුවනු ඇතැයි රජයේ පශු සම්පත් අංශ සඳහන් කළද  පාරිභෝගික ජනතාව පවසන්නේ වනවිට බිත්තරයක මිල රුපියල් 50 දක්වා ඉහළ ගොස් ඇතැයි බවයි.

දිස්ත්‍රික්ක  පහක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 13 කට නාය යාමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබේ.

ld add copy

Connet With Us