මෙරට වෙරළ තීර 4 කට ජාත්‍යන්තර නිල් කොඩි ගැසීමේ වෑයමක්
සංචාරක ව්‍යාපාරය තවදුරටත් නංවාලීම සඳහා මෙම වසර අවසන් වීමට පෙර ශ්‍රී ලංකාව ප්‍රථම වරට වෙරළබඩ ප්‍රදේශ හතරක් නිල් කොඩි වෙරළ ( Blue Flag beaches) ලෙස සහතික කරගැනීම සාර්ථක වන බව ලකුණු පහලව ඇති බව වාර්ථාවෙයි.
නියෝජ්‍ය පොලිස්පති ටී.සී.ඒ. ධනපාල යන අයව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කර තිබේ.
කොළඹ, කළුතර, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අද (12) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ගම්මිරිස් ඇතුළු කුළුබඩු වර්ග කිහිපයක් ප්‍රතිඅපනයනය සඳහා මෙරටට ආනයනය කිරීමට අවසර දීමට රජය විසින් පළ කළ ගැසට් නිවේදනය අත්හිටුවීමට තීරණය කර තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා වලදී සියලුම පාර්ශ්වයන් එකඟ වන තීරණවලට එළැඹීම වෙනුවෙන් රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් අඛණ්ඩව ජලය සැපයීමට බාධා මතුව ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලා පවාහන මණ්ඩලය පවසයි.
නිල් කටරොළු මල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා මේ වනවිට යුරෝපය ඇතුළු ජාත්‍යන්තර වෙළෙඳපොලෙහි ඉහළ ඉල්ලුමක් පවතී.
ජාත්‍යන්තර සම්බාධක පනවා ඇති ගල්අඟුරු සමාගමකට කොන්ත්‍රාත්තුවක් දීලා
ශ්‍රී ලංකා රජය සතු රාජ්‍ය ව්‍යවසාය ආයතනයක් වන ලංකා කෝල් ලිමිටඩ් විසින් මෙරටට ගල් අඟුරු සැපයීමේ කොන්ත්‍රාත්තුවක් ජාත්‍යන්තරයේ සම්බාධක පනවා ඇති ගල් අඟුරු සපයන ඩුබායි හි පිහිටි සමාගමක් වන Black Sand Commodities FZ LLC වෙත පවරා දී ඇත. ජාත්‍යන්තරයේ සම්බාධක පනවා තිබියදීත් ඒ දැන දැනම මෙම කොන්ත්‍රාත්තුව පිරිණැමීම ඉතාමත් මෑත කාලය තුළ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් අවදානමට ලක් කිරීමේ අපරාධයක් ලෙස සැලකිය හැකිය.