ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග රජයේ ඉදිරි ක්‍රියාවලිය සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂ නායකයින් කැඳවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබේ.
2024 වර්ෂයේ 'කාන්තා ආයෝජන හරහා වේගවත් ප්‍රගතියක්' යන බලගතු තේමාව යටතේ ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීමට කටයුතු කරන අප, කාන්තාවන්ගේ අතිමහත් දායකත්වය පිළිගන්නවා පමණක් නොව, සමාජය ඉදිරියට ගෙන යාම සඳහා ඔවුන් ඉටු කරනා ප්‍රධාන කාර්යභාරයන් පිළිබඳව සෑහීමකට පත්වනවා පමණක් නොව එය ඉතා ඉහළින් අගය කල යුතුව ඇත.
ප්‍රවීන රංගන ශිල්පිනියක් වන රම්‍යා වනිගසේකර මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. ඇය මාධ්‍යවේදිනියක් මෙන්ම අති විශිිෂ්ට ගුවන් විදුලි ප්රවෘත්ති නිවේදිකාවකි.
ශිව දෙවියන්ට ප්‍රිය වූ එක් රාත්‍රිය '' මහා ශිව රාත්‍රිය'' අදයි ..අද රාත්‍රියේ පුද පූජා කළොත් ආනිසංස රැසක්
ලොව පුරා හින්දු බැතිමතුන් දැඩි ශ්‍රද්ධාවෙන් ඉමහත් හරසරින් සමරනු ලබන මහා ශිව රාත්‍රීය අදට (08) යෙදී තිබෙනවා. එදින රාත්‍රිය පුරා නොනිදා අවදිව සිට පුද පූජාවන් සිදු කිරීම හින්දු බැතිමතුන්ගේ ප්‍රධාන චාරිත්‍රයක් වනවා.
කාන්තා දිනය වෙනුවෙන් ජනපති හා අගමැතිගෙන් සුබපැතුම් පණිවුඩ
ජාතිය, ආගම භාෂාව සංස්කෘතිය ආර්ථිකය හෝ දේශපාලනය නොසළකා කාන්තාවන්ගේ සාර්ථකත්වයන් පිළිගැනීමට ලක් කෙරෙන ලෝක කාන්තා දිනය අද(08)ට යෙදී තිබේ.
අද (08) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කැනඩාවම කම්පා කරමින් ශ්‍රී ලාංකීය පවුලක් දරුවන් සිවු දෙනෙකු සමග ඝාතනය වෙයි - කැනඩාවේ අගමැතිගෙන් ශෝක ප්‍රකාශ
කැනඩාවේ අගනුවර ඔටාව හිදී ශ්‍රී ලංකික තරුණයෙකු විසින් තමන් රැදී සිටි නිවසේ ශ්‍රී ලාංකිකයින් හය දෙනෙකු කුරිරු ලෙස ඝාතනය කර ඇත .
ලෝකයේ විදයුත් වාහන වෙළෙඳපොළේ කිරුළ හිමිකරගෙන සිටින චීනයේ BYD දැන් නව වෙළෙඳපොළ අතික්‍රමණය කරමින් සිටින බව වාර්තා වෙයි.