විෂ මත්ද්‍රව්‍ය වැටලීම සදහා දිවයින පුරා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක බව පොලිස් මූලස්ථානය පවසනවා.

එළවළු මිළ පහත වැටේ

Published in පුවත්
Monday, 12 February 2024 10:54

යාපනය අර්ධද්වීපයේ එළවළු වෙළඳපොළට පැමිණීමත් සමඟ එළවළු මිල අඩු වී ඇති බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළදුන් පවසනවා.

බිත්තරයක මිල අද (12) සිට ඉහළ නැංවීමට සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමය තීරණය කර තිබේ.

මාළු මිළ පහළට

Published in පුවත්
Monday, 12 February 2024 09:19

පසුගිය දිනවල මත්ස්‍ය මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබූ නමුත් , මේ වනවිට වෙළදපොලෙහි මත්ස්‍ය මිල ගණන් සැළකිය යුතු මට්ටමකින් පහළ ගොස් ඇත.

රාගම ශික්ෂණ රෝහලේ දී සිදුකරන කුඩා දරුවන්ගේ අක්මා බද්ධ කිරීමේ ශල්‍යකර්ම සඳහා සහ ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේදී දරුවන් වෙත සිදු කරන කර්ණශංඛ බද්ධ කිරීමේ ශල්‍යකර්මය සඳහා ජනාධිපති අරමුදලින් මූල්‍යාධාර ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් දී තිබේ.

නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවන කාලගුණවිද්‍යා ‍දෙපාර්තමේන්තුව පවසයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (12) අලුයම ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබේ.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අනන්‍ය ගෙවීම් වේදිකාව හෙවත් UPI අද (12) සිට ආරම්භ කරන බව විදේශ අමාත්‍ය අලි සබ්රි පවසයි.

ld add copy

Connet With Us