වසරේ ගත වූ කාලසීමාව තුළ ලාදුරු රෝගීන් 264ක් අලුතින් හඳුනාගෙන ඇති බව ලාදුරු මර්දන ව්‍යාපාරය පවසයි.

හෙද නිලධාරීන් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති 72ක් පළාත් මට්ටමින් ආරම්භ කළ වැඩවර්ජනය අද (15) වයඹ පළාතේ ක්‍රියාත්මක වන බව වාර්තාවේ.

කොළඹ නගරයේ උෂ්ණත්වය පාලනය කිරීම උදෙසා  ව්‍යාපෘතියක්  කොළඹ මහ නගර සභාවෙන් ආරම්භ කර තිබේ.

මහාධිකරණවල සහ මහෙස්ත්‍රාත් අධිකරණවල මේ වන විට විභාග වෙමින් පවතින ළමා අපයෝජන නඩු සංඛ්‍යාව විසි දහස් හැත්තෑ පහක් වෙයි.

මන්ත්‍රීවරුන් තම පවුල්වල සාමාජිකයන්ටත් රක්ෂණ ආවරණය ලබාදෙන ලෙස ඉල්ලිම් සිදු කර තිබේ.

ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ ගැටලුව හේතුව නිසා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකින් මන්ත්‍රී ධුරය අහෝසි වූ මෙරට හිටපු සංචාරක රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ ය නිල වාහන බාර දී තිබේ.

ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ වර්ධනය වී පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාගත් කිසිවකු හෝ අනියත බියක් ඇති කරගත යුතු නැතැයි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පවසා තිබේ.

ld add copy

Latest News

වාහන මිල ඉහළ යන ලකුණු

වාහන මිල ඉහළ යන ලකුණු

ඉදිරියේදී වාහනවල මිල ගණන් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන්න බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති...

Connet With Us