පක්ෂ ප්‍රතිපත්තිය අනුව පක්ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වන ලෙස සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඉරාන් වික්‍රමරත්නට මහතා වෙත ඊයේ (29) ලිපියක් යොමුකරමින් දන්වා තිබෙනවා.

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 120 සීමාව පසුකර තිබේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

දිට්වාවෙන් පසු බදු වැඩි කිරීමකින් තොරව හානිය යථාවත් කිරීමට රුපියල් බිලියන 500ක් වෙන්කළ බවත් ඉදිරි අයවැයේ දී රුපියල් බිලියන 2000ක් ඒ සඳහා වෙන්කෙරෙන බවත් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

හෙට (30) ප්‍රදේශ රැසකට දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම '' අවධානය යොමු කල යුතු " මට්ටමක පැවතිය හැකි බව දැනුම් දී තිබේ.

ප්‍රීමා තිරිගු පිටි සාමාගමේ නිෂ්පාදිත බේකරි කර්මාන්තය සදහා උපයෝගි කර ගන්නා ප්‍රීමා මිල්ක් බ්‍රෑන්ඩ් පිටි කිලෝ එකක තොග මිල (29) දින සිට රු.5කින් වැඩි කල බව එම සමාගම විසින් දිවයිනේ සියලුම ඔවුන්ගේ අලෙවි නියෝජිතයන් වෙත දැනුම් දී ඇත.

අර්ච්චුනාට ඇප !

Published in පුවත්
Wednesday, 29 April 2026 12:11

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා අද (29) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැරීමට නියෝග කර තිබේ.

Page 10 of 1951

ld add copy

Connet With Us