විටින් විට වැසි

Published in පුවත්
Thursday, 20 August 2026 09:23

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ.

අගෝස්තු මාසයේ මුල් දින 16 තුළ පමණක් මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 113,307ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දැනුවත් කිරීම සඳහා හෙට (20) දිනයේ දී ශ්‍රී ලංකා නීතිඥ සංගමය පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතය.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ව්‍යවස්ථාමය විමර්ශනයක් ඉල්ලා බහුජන බලය විසින් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

පවතින ඩෙංගු වසංගත තත්ත්වය හේතුවෙන් රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගී දරුවන්ගේ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.

අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්‍රධාන ජලාශවල සමස්ත ජල ධාරිතාවය සියයට 28 කට වඩා අඩුවී ඇත.

මහනුවර ඵෙතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර අද (18) වීථි සංචාරය කිරීමට නියමිතව තිබේ.

ඕමානයට බෝම්බ හෙළන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ තර්ජනයත් සමග ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අද (18) යළිත් ඉහළ ගියේය.

ld add copy

Latest News

Connet With Us