නේපාලයේ රසුවා ප්‍රදේශයේ ඇති වූ ගංවතුර තත්ත්වය සම්බන්ධයෙන් අමාත්‍ය විජිත හේරත් මහතා සිය කනගාටුව පළ කර තිබේ.

දීර්ඝ නිවාඩුවත් සමග බොහෝ දෙනකු විනෝද චාරිකාවල නිරත වීම හේතුවෙන් ඊයේ (26 වැනිදා) ඉන්ධන සඳහා වූ ඉල්ලුම සියයට පනහකින් (50%) ඉහළ ගොස් ඇතැයි ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය සඳහන් කරයි.

ශාසනික වශයෙන් ඓතිහාසික සිදුවීම් ගණනාවක් සිදු වූ නිකිණි පුර පසළොස්වක පෝය දිනය අදට (27) යෙදී තිබේ.

අද කොහොමද ?

Published in පුවත්
Thursday, 27 August 2026 08:16

ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකිය.

අදට යෙදී ඇති මිලාද් උන් නබි උත්සවය වෙනුවෙන් ශ්‍රී ලාංකික මෙන්ම ලෝකවාසී සමස්ත ඉස්ලාම් බැතිමතුන් වෙත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබේ.

ඉස්ලාම් බැතිමතුන් ශුද්ධ වු මුහම්මද් නබි තුමන්ගේ ගුණ සිහිකරමින් උත්සවාකාරයෙන් අද එය සමරනු ලබයි.

දිවයිනේ ප්‍රධාන දිස්ත්‍රික්ක කිහිපයක පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් හානියට පත් වගාවන් සඳහා කඩිනමින් රක්ෂණ වන්දි ගෙවීම පිණිස රජය විසින් රුපියල් මිලියන 3000ක මුදලක් වෙන්කර තිබේ.

මාස දෙකකට අධික කාලයක් පවතින දැඩි නියඟය හේතුවෙන් පදියතලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් දොළහක, පවුල් දෙදහස් දහයක් පමණ පීඩාවට පත් වී ඇති බැවින් බවුසර් මගින් ජලය බෙදාහැරීම ආරම්භ කර තිබේ.

Page 8 of 1989

ld add copy

Connet With Us