හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ බද්දේගම ප්‍රාදේශිය සභා මන්ත්‍රී බද්දේගම සමිත හිමියන් කොවිඩ් ආසදනය වී තිබීම හේතුවෙන් මේ වන විට කරාපිටිය රෝහලට ඇතුලත් කරනු ලැබූ අතර පසුව උන්වහන්සේගේ තත්වය බරපතල හෙයින් දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර ඇති බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

දිනෙන් දින වැඩිවන කොරෝනා රෝගීන් වෙනුවෙන් නව රෝහල් 6 ක් ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි කොවිඩ් හදිසි ප්‍රතිචාර සහ සෞඛ්‍ය පද්ධති පෙර සූදානම් කිරීමේ ව්‍යාපෘති අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පවසයි.

කොවිඩ් පාලනය සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රශංසාව හිමිව තිබෙනවා.

ආහාරයට ගන්නා පොල් තෙල්වලට වෙනත් කිසිදු තෙල් වර්ගයක් මිශ්‍ර නොකළ යුතු බවට අති විශෙෂ ගැසට් නිවේදනයක් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ඊයේ දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි නිකුත් කර තිබේනවා.

පාර්ලිමේන්තු සංකීර්ණයේ කොවිඩ් යැයි සැකසහිත සේවකයෙකු හමුවීමත් සමග කතානායක කාර්යාලය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේනවා.

කොවිඩ් ආසාදිත බිළිඳුන් 70 දෙනෙකු පමණ සොයිසා කාන්තා රෝහලේදී මේ වනවිට උපත ලබා තිබෙන බව නව ජන්ම ළදරුවන් පිළිබඳ විශේෂඥ වෛද්‍ය නලින් ගමඇතිගේ මහතා සඳහන් කර ඇත.

සෞඛය මාර්ගෝපදේශ කඩ කරමින් සිටි පිරිස් සොයා කොළඹ ස්ථාන රැසක අද (07) දිනයේද මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේනවා.

කොවිඩ් මර්ධන එන්නත ජනතාවට ලබාදීම සහ ගෙන්වීම කඩිනම් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස් දී තිබේනවා .

ld add copy

Connet With Us