රත්තරන් හා සල්ලි පිරවූ කන්ටේනර් 11ක් මුහුද යට සඟවලා
පසුගිය රාජපක්ෂ රෙජීමයේ අවසන් කාලය තුලදී සල්ලි හා රත්තරන් පිරවූ කන්ටේනර් 11ක් වත් මුහුද යට සඟවා ඇති බවට තොරතුරු හෙළිව තිබෙන බව එම ආණ්ඩු සමයේ වංචා දූෂණ පරික්ෂා කරමින් සිටින කණ්ඩායමක් සැක කරයි.
කෝටි 25ක් ගැන කතා කරන්නට ගොස් බයියන් හත් පොළේ ගා ගනී
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා තමන්ගේ වියදම් සඳහා අතිරේකව රුපියල් කෝටි 25ක් පාර්ලිමේන්තුවෙන් වෙන් කරගත්තාය, ලිමොසින් රථයක් හා බී එම් ඩබ්ලිව් යතුරු පැදි 12ක් ගෙනාවාය කියමින් විමල් වීරවංශගේ ලිං මැඩි බලකාය හා මහින්දගේ මැදගේ බයියන් සෙට් එක මේ වන විට ෆේස් බුක් හී පොඩි ආතල් එක්ක ගනිමින් සිටින හැටි දුටුවාම දුකේ බැරිය.
අධ්‍යාපනයට සංස්කෘතිය ඇමිණූ ජීව විද්‍යාත්මක ක්‍රමය
මේ කාලයේ හැම දෙයක්ම දෙමුහුන්ය. ඒ කියන්නේ හයිබ්රීඩ්ය. තවත් තේරෙන බාසාවෙන් කියන්නේ නම් හැම දෙයක්ම තවත් දෙයක හැමනිලාය. යා දෙක නොරත රත සමඟ පෑසීමක් නැත, කිවාට ඒක දැන් පරණ කතාවකි. අලගියවන්න මුකවෙටිතුමා දන්න හරිය ඔච්චරය.
අයිඑස්අයිඑස් ලාට වැට බඳින්න බිබීඑස් ලාගෙන් යෝජනාවක්
ඉස්ලාම්කරණය, ෂරියා නීතිය ක්‍රියාත්මක කිරීමට ගනු ලබන රහසිගත උපායමාර්ගික ක්‍රමවේද රටේ සාමයට, සමගියට හා සන්හිදියාවට බාධාවක් බවත්, ISIS ඉස්ලාමික ත්රස්තවාදීන්ගේ බලපෑම යටතේ මේ රට තුල ත්‍රස්තවාදී පරිසරයක් නිර්මාණයට ඉඩකඩ ඇති බවත් පවසන බොදු බල සේනා සංවිධානය ඒ වැලැක්වීම වෙනුවෙන් ජනාධිපතිවරයාට යෝජනා මාලාවක් ඉදිරිපත් කර තිබේ.
ජපානයේ ඔසාකා සත්වෝද්‍යානයට මෙරට අලි පැටවකු ත්‍යාගයක් ලෙස දීමට අගමැතිවරයා ජපානයට පොරොන්දු වී ඇති බව දැන ගැනීමට තිබේ.
පරිසර අමාත්‍යංශ උපදේශකයෙකුට ජිෆී සමාගමෙන් ලොකු කුට්ටියක් දීලා
පරිසර අමාත්‍යංශයේ උපදේශකයකු ලෙස කටයුතු කරන ප්‍රකට පරිසරවේදියකුට විශාල මුදලක් ගෙවා ජිෆී සමාගම සම්බන්ධයෙන් එල්ලවන විරෝධය යටපත් කිරීම සඳහා පරිසර අමාත්‍යංශයත්, මධ්‍යම පරිසර අධිකාරියත් අක්‍රීය කිරීමට කටයුතු යොදමින් තිබෙන බව විශ්වාසනීය තොරතුරු මාර්ග ලංකා ඩේලි වෙත අනාවරණය කර සිටී.
87 -89 ඝාතනවලට වගකිව යුත්තන් සෙවිය යුතු බවට ජනාධිපතිට යෝජනාවක්.
1987- 89 වසරේ දකුණේ අතුරුදන් කොට මරාදැමූ 60,000 ගේ මිනීමැරුම් සම්බන්ධයෙන් හා ඊට වගකිවයුතු පුද්ගලයන් සම්බන්ධයෙන් ද පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ශ්‍රී ලනීප මන්ත්‍රීවරු කණ්ඩායමක් ජනාධිපතිවරයාට යෝජනා කර ඇතැයි දැන ගන්නට තිබේ.
ලණුව රංජන්ගේ, ගැටේ හිරුණිකාගේ. ම්ලේච්ඡත්වය පාර්ලිමේන්තුවට
එල්ලුම්ගස යළි ක්‍රියාත්මක කිරීමේ පනත් කෙටුම්පතක් පෞද්ගලිsක මන්ත්‍රී යෝජනාවක් ලෙස තමා අද (06 දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය (එජාප) පැවැසුවාය.