ක‍ටුනායක  බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ඩෙල්ටා පර්යන්තයේ අදට දින 09 සිට A319 එයාර් බස් 2ක් නවතා ඇතැයි ගුවන් තොටුපල තොටුපල වෘත්තිය සමිති පවසයි.

මෙපමණ කාලයක් එලෙස නවතා තැබුවේ ඇයිද යන්න ඔවුන් ප්‍රශ්න කර සිටී.

අරලිය ගහ මැදුරේ ආරක්ෂාව සඳහා හෙට පාන්දර 2.30 ට වහාම ක්‍රියාත්මක වන පරිදි 3000ක පොලිස් බල ඇණියක් කැඳවා ඇත.

දෙමළ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් මහතා යාපනය කුඩත්තනෙයි ප්‍රදේශයේදී සිය ඡන්දය භාවිතා කළ අයුරු

අද උදෑසන පටන් ඡන්දය ප්‍රකශ කිරීම සඳහා දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන වෙත විශාල පිරිසක්  එක් රොක් වී සිටිනු දක්නට ලැබුණි.

යාපනය නගරය ආශ්‍රිතව ඡන්දය දැමීම සඳහා යන පිරිස් වෙත නාමල් රාජපක්ෂගේ ගෝලයෙක් වන සන්ධානයේ පළාත් සභා මන්ත්‍රී අන්ගජන් විසින් අරක්කු බෙදා හරින බව පැවසේ. මීට අමතරව නාවල්අඩි ප්‍රදේශයේ වෑන් රථයකින් පැමිණි නාදුනන පිරිසක් විසින් ඡන්ද මධ්‍යස්ථානය වෙත අලි ඩොන් ගසා පලා ගොස් ඇත. මෙය අන්ගජන් මන්ත්‍රීගේ ගෝලයන් විසින් සිදු කරන්නට ඇතැයි සැක කෙරේ.

කොළඹ10 අබේසිංහාරාම ඡන්ද මධ්‍යස්ථානයේදී ජවිපෙ නායක අනුර දිසානායක මහතා ඡන්දය ප්‍රකාශ කළ අයුරු

අද උදෑසන එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ විශ්ව විද්‍යාලයේ පැවති ඡන්ද මධ්‍යස්ථානයේදී  සිය ඡන්දය ප්‍රකශ කළ අයුරු

ranil1

ranil2

ranil3

අද උදැසන 9.00 ට ජාතික රූපවහිනිය විශේෂ පුවතක් විකාශය කරමින් සජිත් ප්‍රේමදාස මහතා අරලිය ගහ මන්දිරයට ගිය බවට අසත්‍ය පුවතක් විකාශය කිරීමට එරෙහිව සජිත් ප්‍රේමදාස මහතා මැතිවරණ කොමසරිස් වරයාට පැමිණිලි කර තිබේ.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us