ලංකාවේ බහුතරයක් ළමුන්ට අධ්‍යාපන අයිතිය අහිමියි-යුනිසෙෆ්
ශ්‍රී ලංකාවේ වෙසෙන බොහෝ දරුවන්ට අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව අහිමි වී ඇති බව යුනිසෙෆ් සංවිධානය පවසයි.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයෙදී මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව පොදු අපේක්ෂකයා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයකු ඉදිරිපත් කිරීමට මේවනවිට සාකච්ජා ආරම්භවී ඇත.
ලෝක පාපන්දු සභාපති සෙප් බ්ලැටර් මහතා ලබන දෙසැම්බර් 01 වැනිදා ලංකාවට පැමිණීමට නියමිතය.
ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට නියමිත රනිල් වික්‍රමසිංහ මහතා ඉලක්ක කර ගනිමින් ටෙලිනාට්‍යයක් නිෂ්පාදනය වීමට නියමිත බව පසුගියදා වෙබ් අඩවි රැසක් වාර්තා කලේය.
ඉදිරි ජනාධිපතිවරණය සඳහා තමා ඉදිරිපත් නොවන්නේ නම් සජිත් ප්‍රේමදාස මහතාව එජාපයෙන් ඉදිරිපත් කරන බවට දැඩි ස්ථාවරයක සිටි එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා, සිය ස්ථාවරය වෙනස් කරමින් පොදු අපේක්ෂකයෙකුට සහාය පල කිරීම සඳහා ඊයේ (04) දහවල් සිය කැමැත්ත පලකර තිබේ.