මෙරට බිහිවූ විශිෂ්ඨ ගණයේ සිනමා කැමරා ශිල්පියෙකු සහ අධ්‍යක්ෂවරයෙකු වන ඇන්ඩෲ ජයමාන්න මහතා ඉතාලියේ මිලානෝ නුවරදී අභාවප‍්‍රාප්ත වී තිබේ. 
මහනුවර හිංදු සංස්‌කෘතික මධ්‍යස්‌ථානයේදී ඉකුත් 26 වැනිදා පස්‌වරුවේ පැවති විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ ප්‍රථම මහජන සම්මන්ත්‍රණයට සහභාගි වීමට නියමිතව සිටි එක්‌සත් ජාතික පක්‌ෂයේ ප්‍රබලයන් සම්මන්ත්‍රණයට සහභාගි නොවීම එම සම්මන්ත්‍රණයට පැමිණසිටි පිරිස්වල කුතුහලයට හේතුවී ඇත. 

දිවි නැගුම බැංකු හරහා ප්‍රතිලාභී පවුල් ලක්ෂ පහළොවකට සෙත සලසන ණය යෝජනා ක්‍රමයක් ලබන සැප්තැම්බර් මාසයේ ආරම්භ කරන බව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

නොම්බර 104/3, නව ගුවන් තොටුපල පාර, රත්මලාන (104/3, New Airport Road, Ratmalana) යන ස්ථානයේ මූලස්ථානය කරගනිමින් පවත්වාගෙන යනු ලබන ස්කයිලයින් ඒවිඒෂන් නැමැති සමාගම වසර ගණනක සිට බදුවංචාවක නිරතවන බවට තොරතුරු ලැබී තිබේ.

නිල්ගල වනාන්තර පද්ධතියට අයත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ලූණුතිබ්බාහෙළ යෝජිත රක්ෂිතය තුළ වනාන්තර විනාශ කර හේන් වගා කිරීම සඳහා ජනාතාවට අවස්ථාව ලබා දෙන ලෙසට මොණරගල දිසා වන නිලධාරීවරයා වෙත වනජීවී සම්පත් සංරක්ෂණ අමාත්‍ය ගාමිණී විජිත් විජයමුනි සොයිසා මහතා විසින් දිනයක් හෝ යොමු අංකයක් හෝ නොමැති ලිපියක් මඟින් දැනුම් දී තිබේ. මේ වන විට මෙම යොජිත රක්ෂිතයේ මායිම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිවැරදිව නිර්ණය කර මායිම් කණු යොදා සකස් කර තිබිය දී ඒ තුළ හේන් වගා කිරීම සඳහා අවස්ථාව ලබා දීම යනු නීති විරෝධී මෙන්ම හානි කර කි‍්‍රයාවකි.
ඌව පළාත් සභා මැතිවරණයට අදාලව ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ සිදුවීම්  105 ක් පිළිබදව තොරතුරු වාර්තා වී ඇතැයි කැෆේ සංවිධානය පවසයි.
ඥාතීන් විසින් පණ පිටින් වළලන ලද 7 හැවිරිදි දැරියක් ප්‍රදේශවාසියෙකු විසින් බේරාගෙන අැත.

ඉඩම් වල තිබෙන ගැටළු හා ආරවුල් විසඳා ඒවායේ අයිතිය ශක්තිමත් කිරීම සඳහා ආරම්භ කළ බිම් සවිය යටතේ මේ වනවිට ඉඩම් ලක්ෂ පහක් පමණ මැන තිබේ.

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us