nilameනොබෝ දිනකින් පැවැත්වෙන ඌව පළාත් සභා මැතිවරණයෙන් එක්සත් ජාතික පක්‍ෂයට ජයග‍්‍රහණය කිරීමට නොහැකි වුවහොත් තමන් දකුණු පළාත් සභාවේ විපක්ෂ නායක ධූරයෙන් හා මන්ත‍්‍රී ධූරයෙන් ඉල්ලා අස්  වීමට සූදානම් බව දකුණු පළාත් සභාවේ විපක්ෂ නායක තෙන්නකෝන් නිළමේ මහතා පවසයි.

sakwiti-ranasiරුපියල් බිලියනයට වැඩි මුල්‍ය වංචාවක් කරන ලදැයි සිද්ධියේ චෝදනා ලැබ රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටි සක්විති රණසිංහ ඇතුළු සැකකරුවන් 11 දෙනෙකු නුගේගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හැර තිබේ.

duminda-disanayakaතමන්ට එල්ල කරන ලද අමු මිරිස් අබියෝගය බාර ගන්නා බව අධ්‍යාපන සේවා අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

bikeමාධ්‍යවේදීන් සඳහාද සහනදායී මුදලට යතුරුපැදි ලබා දිමට කටයුතු කරන්නැයි අනුරාධපුර රජරට මාධ්‍යවේදීන්ගේ සංගමය ඉල්ලීමක් කර ඇත.මේවන විට ද රාජ්‍ය සේවයේ නියුතු ක්ෂේත්‍ර නිලධාරීන් සදහා රුපියල් හතළිස් පන්දහසක පමණ සහනදායී මුදලකට රජය මගින් යතුරු පැදි ප්‍රදානය කිරිමට පියවරගෙන ඇත.

mahindaආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව තමන් තුන්වැනි වරට ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමේ නීත්‍යනුකූලභාවය පිළිබඳව අදහස් විමසීමක් ජනාධිපතිවරයා අධිකරණ ක්ෂේත්‍රයේ ඉහළම ආයතනයකින් සිදුකර තිබේ.

sajithසජිත් ප්‍රේමදාස මහතා නියෝජ්‍ය නායක තනතුරට නිල වශයෙන් පත් කිරීම සඳහා වූ යෝජනාව ලබන 23 වන දා රැස්වන කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කරන බව එජාප මහලේකම්වරයා පවසයි. එම යෝජනාවට කෘත්‍යාධිකාරී මණ්ඩලය එකඟ නොවන්නේ නම් තුනෙන් එකකට නොඅඩු සාමාජික පිරිසගේ අත්සනින් යුතු ලිපියක් මගින් විකල්ප යෝජනාවක් ඉදිරිපත් කළ හැකි බවද ඒ මහතා සති අන්ත පුවත් පතක් සමග පැවති සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබේ.

elopedඅති සුඛෝපභෝගී රථයකින් කුඩු විකුණමින් ගිය අඹුසැමියන් ගාල්ල පෝද්දලදී පොලිසියට කොටුවෙද්දී බිරිඳ කාරයේ තනිකර දමා සැමියා පලාගොස් ඇත.

harinබදුල්ලේදී ජන හමුවක් අමතමින් හරීන් ප‍්‍රනාන්දු මහතා පැවසුවේ උම්මා දෙන නායකයන් රටට අවශ්‍ය නොවන බවයි.

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us