ලේක්හවුස් ආයතනය හා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව එක්ව මෙහෙය වන අලුත්ම ප්‍රවෘත්ති රැගත් පුවත් සේවයක් අද (23) සිට ඇරඹේ.

ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවර පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය උළෙලට 'සිරස' මාධ්‍ය ජාලයට හොර රහසේ සහභාගිවීමට උත්සාහ කළ සිරස රූපවාහිනියේ ක්‍රීඩා මාධ්‍යවේදී රොෂාන් වටවල හරිපාරේ යැවීමට එම්.බී.සී. නෙට්වර්ක්ස් හි අධිපති රාජා මහේන්ද්‍රන් කටයුතු කර තිබේ.

කෝට්ටේ ශ‍්‍රී නාග විහාරාධිපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් ගමන් ගත් මෝටර් රථය රිය අනතුරකට ලක්ව ඇතැයි වාර්තා වේ.

සිංහල චිත‍්‍රපට නීති විරෝධි අයුරින් තැටිගත කළ බව කියන පුද්ගලයින් දෙදෙනෙකු නාත්තණ්ඩිය නගරයේ දී මාරවිල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය කොළඹ අධ්‍යාපන කාර්යාලය මගින් සංවිධානය කළ බටහිර තුර්ය වදන කණ්ඩායම් තරඟයේදී විශිෂ්ට ජයක් ලැබීමට සමත්ව ඇත.

දුම් ඉරීම සෞඛ්‍යයට අහිතකර බව දැක්වෙන අවවාදය දුම්වැටි පැකැට්ටුවේ මුහුණත වර්ග ප්‍රමාණයෙන් සියයට අසූවක විය යුතු බවට පාර්ලිමේන්තුව ඒකමතිකව අනුමත කිරීමේ තීන්දුව නොසලකා අධිකරණයෙන් තීන්දුවක් දීම ගැන තමා බලවත් ලෙස කනගාටුව වන බව, සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා කොළඹ කිංස්බරී හෝටලයේ ඊයේ (22දා) පැවැති මද්‍යසාර සහ දුම්කොළ පාලනය පිළිබඳ වැඩමුළුවේදී පැවැසීය.

පුජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ආරාධනයෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග, හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක, එජාප නායක රනිල් වික්‍රමසිංහ, දෙමල ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්දන්, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක හා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා යන මහත්ම මහත්මින් හෙට (24) එකම වේදිකාවකදී හමුවීමට නියමිතය.

රත්නපුර - රක්වාන - දෙල්වින් වත්තේ 16 හැවිරිදි දැරියක් අපයෝජනයට ලක්කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු, කලවාන ප‍්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසිය.

ld add copy

Gossip

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

Connet With Us