ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි - රනිල් වික්‍රමසිංහ
මෙරට 9 වන විධායක ජනාධිපති ලෙස තේරි පත් වුණු අනුර කුමාර දිසානායක මහතා වෙත හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සුබ පැතුම් එක් කර තිබේ.
අනුර කුමාර දිසානායක නව වැනි ජනාධිපතිවරයා ලෙස හෙට උදෑසන වැඩ භාරගනී
මෙරට 9 වන විධායක ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වී තිබේ.
සියලු දෙනාගේ සහාය ඇතිව රට ගොඩනඟන ආර්ථික සැලසුම් ක්‍රියාවට නංවනවා - ජනපති
පුද්ගලික බැදුම්කර හිමියන් සමඟ වූ සාකච්ඡා ද අවසන් කරමින් රට බංකොලොත්භාවයෙන් නිදහස් කර ගැනීමට අදාළ සියලු සාකච්ඡා මේ වන විට සාර්ථකව අවසන් කර තිබෙන බවත්, රට බංකොලොත්භාවයෙන් නිදහස් බවට වන නිල පිළිගැනීම නුදුරේදීම හිමිවීමත් සමඟ රට ඉදිරියට ගෙන යාමේ වේගවත් සැලැස්ම ක්‍රියාවට නංවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
පෑලියගොඩ මැනිං වෙළඳපොළට ඇතුළුවන මාර්ගයේ මේ වනවිට දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙන බව වාර්තා වේ
ගාල්ල සහ මාතර ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකට අදත් වර්ෂාව
අද (20) දිනයේ සබරගමුව පළාතෙත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඡන්දය ගණන්කිරීම සිදුවන අවස්ථාවේදී ටෙලිවිෂන් හෝ විශාල තිර යොදාගෙන පාරවල් අසල එක්රැස් වී වැඩසටහන් නැරඹීම යනාදී කටයුතුවල නිරත වීම අයුතු ජනරාශිය යටතට ගැනෙන වරදක් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා පවසයි.
ජාත්‍යන්තර වාණිජ ණයහිමියන් සමග අමෙරිකානු ඩොලර් බිලියන 17.5ක ණය ප්‍රතිව්‍යූහගතකරණය කිරීම සඳහා ශ්‍රී ලංකාව එකඟතාවකට එළඹව තිබෙනවා.
ඉන්දීය මැතිවරණ ප්‍රතිඵල ටක්කෙටම කී සමීක්ෂණ ආයතනය ලංකාවේ ප්‍රතිඵලයත් කියයි!
ජනාධිපතිවරණයට දින නියම කළ දිනයේ සිට මේ දක්වා විවිධ සමීක්ෂණ ආයතන මගින් විවිධාකාර වූ සමීක්ෂණ සහ මත විමසුම් නිකුත් කළ අතර ඒවායේ විවිධාකාර ප්‍රතිඵල දැකිය හැකි විය. කෙසේ වෙතත් වෙනත් කිසිදු ජනාධිපතිවරණය නොතිබූ තුන්කොන් සටනක් මෙවර ජනාධිපතිවරණයේදී ඇතිවී තිබීම හේතුකොට ගෙන මේ විවිධාකාර සමීක්ෂණ වාර්තා සිදුකරන ආයතන වලටද නිශ්චිත නිගමනවලට එළැඹීම අසීරු විය.

