රනිල් වික්‍රමසිංහ තම දැනුම උපයෝගිකරගනිමින්  රට භාරගන්න නායකයෙක් නැති අවස්ථාවක   වැටුණු ආර්ථිකය යළි ගොඩනගමින් මේ රට බේරගත් බව රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පැවසීය.

විපක්ෂ නායකවරයාගේ ඇතැම් ක්‍රියා නිසා අනුර කුමාර දිසානායක මහතා විපක්ෂ නායකවරයාව පසුකර යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියි.

අනුර දිසානායකව පරාජය කිරීමේ හැකියාවක් සජිත් ප්‍රේමදාසට නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.

ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයන්ට නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙරට කෘෂි කර්මාන්තය නව මඟකට යොමු කරන බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

රක්ෂිත බන්ධනාගාරගත සිරකරුවන්ට ජන්ද අයිතිය ලබා දීමේ හැකියාව පිළිබඳ සොයා බැලීමට මැතිවරණ කොමිසමේ අවධානය යොමු වී තිබේ.

ඉදිරි ජනාධිපතිවරණයේදී විවිධ අපේක්ෂකයින් හට තමා සහය පළ කරන බවට විවිධ මාධ්‍යවල පළ වන අදහස් අසත්‍ය බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.

දේශීය සහල් උපයෝගි කරගෙන සහල් යෝගට් නිෂ්පාදනය කරනු ලබන තරුණයකු පිළිබඳ පුවතක් මහනුවර තාක්ෂණ විද්‍යාලයෙන් වාර්තාවේ.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us