උතුරේ සහ දකුණේ ජනමාධ්‍ය සංගම් කීපයක් සහ ස්වේච්ඡා සංවිධාන කීපයක් එකතුව යාපනයේ දී උද්ඝෝෂණ ව්‍යාපාරයක් ගෙන ගියහ.

මේ වන විට දැඩි මූල්‍ය අර්බුධයකට මුහුණ පා සිටින ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සතු,ජා ඇල ඒකල පිහිටි අක්කර 71 ක ඉඩම විකිණීමට අනුමැතිය ඉල්ලා ජන මාධ්‍ය හා ප‍්‍රවෘත්ති ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා අමාත්‍ය මණ්ඩලය වෙත යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

මම දකුණු කණ කපනවා

Published in පුවත්
Thursday, 31 July 2014 15:07

ඌව පළාත් සභා මැතිවරණය සන්ධාන ආණ්ඩුව විසින් ජයග‍්‍රහණය නොකළහොත් තමා දකුණු කණ කපා ගන්නා බවට වරාය, මහා මාර්ග සහ නාවික කටයුතු පිළිබඳ ව්‍යාපෘති අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක් කර තිබේ.

කාන්තාවන් ගැන කතා කිරීමට රුචියක් දක්වන ප්‍රවාහන අමාත්‍යවරයා පසුගියදා ප්‍රසිද්ධ උත්සවයකදී ඔහුගේ පුතු වන සේනාල් වෙල්ගම ඉදිරියේදීද කාන්තාවන් ගැන කතාවක් පවත්වා තිබුණි.

ආසියාවේ නොමිලේ ලබාදෙන ප‍්‍රථම කෙටි පණිවුඩ සේවාව ලංකාවේ ආරම්භ කර ඇති අතර ඒ සදහා ලියාපදිංචි වීමට තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශය මගින් මේ වනවිට පහසුකම් සලසා තිබේ.

ඕමානයේ ශ්‍රී ලංකා තානාපතිවරයාව සිටි අශෝක ගිරිහාගම මහතා   අද අලුයම කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිණියේය.



ලිබියාවේ වෙසෙන සහ සේවය කරන සියලු ශ්‍රී ලාංකිකයින් ආපසු මෙරටට ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය තීරණය කර තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ බලපෑම් හේතුවෙන් අදාළ පුහුණුව නතරකර ඇති බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ පුහුණුවන හෙද නිලධාරිනියන් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබේ.

worky

worky1

ld add copy

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us