බස්නාහිර පළාතේ ඌරු ගොවිපොළ ආශ්‍රිතව ශීඝ්‍රයෙන් වයිරසයක් පැතිර යන බවත්, වයිරසය ආසාදනය වී මිය යන ඌරන්ගේ මස් අධි ශීතකරණවල ගබඩා කර කිලෝවක් රුපියල් 300 ත් 400 ත් අතර මිලකට වෙළෙඳපොළේ අලෙවි කෙරෙන බවත් තොරතුරු අනාවරණය වේ.

බිත්තර මිල යළි ඉහළට

Published in පුවත්
Wednesday, 09 October 2024 09:10

බිත්තරයක සිල්ලර මිල යළි ඉහළ ගොස් තිබේ.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

සර්වජන බලයේ කළුතර දිස්ත්‍රික් නායක හා මතුගම ආසන සංවිධායක ලෙස මව්බිම ජනතා පක්ෂයේ සභාපති රොෂාන් රණසිංහ මහතාව අද (08) පත්කෙරුණි.

වී ගොවීන් සඳහා ලබාදෙන රුපියල් 25,000ක පොහොර සහනාධාරය ලබාදීම එළැඹෙන සඳුදා අම්පාර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ වත්මන් රජයට සහාය පළකරන බව එම පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

පසුගිය රජය මගින් ක්‍රියාත්මක කර තිබූ ව්‍යාපෘති කිහිපයක් අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

ld add copy

Connet With Us