මෙරට රත්‍රං මිල ඊයේ (03) දිනට සාපේක්ෂව රුපියල් 1,000කින් පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි.

හිටපු මුදල් අමාත්‍යංශ ලේකම්රයෙකු මෙන්ම හිටපු අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු වූ චරිත රත්වත්තේ මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා ප්‍රකාශ කරන්නේ ජන­තා­වට ඇති එකම වික­ල්පය සමගි ජන බල­වේ­ගය වන බවයි.

ලෝක සුනාමි ආපදා දැනුවත් කිරීමේ දිනට සමගාමීව පැවැත්වීමට නියමිත ඉන්දියානු සාගර සුනාමි පෙරහුරු අභ්‍යාසය නොවැම්බර් මස 5 වන දින සිදුකිරීමට නියමිතය.

පාසල් පවත්වන කාල සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ගෙනඇති තීරණය වෙනස් කිරීම සඳහා ලබන 07 වන දින දක්වා රජයට කල් ලබාදෙන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසයි.

දුම්රිය මගීන්ට හිරිහැර වන පරිදි කිසිඳු ආකාරයක වෙළෙදාමක් දුම්රිය තුළ කිරීම තහනම් බව කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළේ ය.

දේශී­යව නිෂ්පා­ද­නය කරන සිය­ලුම ‘පිළි­ගැ­න්වී­මට සූදා­නම්’, එනම් ක්ෂණික සක­ස් කළ හැකි පල­තුරු බීම වර්ග සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති (SLS) නිෂ්පා­දන සහ­තික කිරීමේ සල­කුණ ලබා­ගැ­නීම අනි­වා­ර්ය බව පාරි­භෝ­ගික කට­යුතු අධි­කා­රිය පව­සයි.

සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් පස්වරු 2න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

ld add copy

Connet With Us