රනිල් වික්‍රමසිංහ තම දැනුම උපයෝගිකරගනිමින්  රට භාරගන්න නායකයෙක් නැති අවස්ථාවක   වැටුණු ආර්ථිකය යළි ගොඩනගමින් මේ රට බේරගත් බව රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පැවසීය.

විපක්ෂ නායකවරයාගේ ඇතැම් ක්‍රියා නිසා අනුර කුමාර දිසානායක මහතා විපක්ෂ නායකවරයාව පසුකර යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියි.

අනුර දිසානායකව පරාජය කිරීමේ හැකියාවක් සජිත් ප්‍රේමදාසට නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.

ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයන්ට නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙරට කෘෂි කර්මාන්තය නව මඟකට යොමු කරන බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

රක්ෂිත බන්ධනාගාරගත සිරකරුවන්ට ජන්ද අයිතිය ලබා දීමේ හැකියාව පිළිබඳ සොයා බැලීමට මැතිවරණ කොමිසමේ අවධානය යොමු වී තිබේ.

ඉදිරි ජනාධිපතිවරණයේදී විවිධ අපේක්ෂකයින් හට තමා සහය පළ කරන බවට විවිධ මාධ්‍යවල පළ වන අදහස් අසත්‍ය බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.

දේශීය සහල් උපයෝගි කරගෙන සහල් යෝගට් නිෂ්පාදනය කරනු ලබන තරුණයකු පිළිබඳ පුවතක් මහනුවර තාක්ෂණ විද්‍යාලයෙන් වාර්තාවේ.

ld add copy

Connet With Us