පකිස්ථානයේ දින 03ක ශෝක කාලයක් ප‍්‍රකාශයට පත් කෙරේ. අග‍්‍රාමාත්‍ය නවාෂ් ෂරිෆ් මෙම ශෝක කාලය ප‍්‍රකාශයට පත්කර ඇත.

මෝහනුත් මෛත්‍රීට

Published in පුවත්
Wednesday, 17 December 2014 13:46

නැගෙනහිර පළාත් සභාවේ හිටපු මහ ඇමැති සිවනේෂතුරේ චන්ද්‍රකාන්ත්ගේ (පිල්ලෙයාන්ගේ) ඩීඑම්වීපී පක්ෂයේ මඩකලපුව ප්‍රධාන සංවිධායක කේ මෝහන් මහතා අද (17) විපක්ෂ නායක කාර්යාලයයේ

දී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පළ කළේය.

ලංකා විදුලි බල මණ්ඩලයේ සේවය කරන 4800 ක් පමණ වන මෑන් පවර් සේවකයින් ස්ථීර කරන ලෙස ඉල්ලා ලංකා විදුලි සේවක සංගමය විසින් විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කර ඇත.

අනුරාධපුර ගල්නෑවේ වෙඩි තැබීමක්. වාහන 5 කට අලාභ.

අනුරාධපුර ගල්නෑව මහවත්තේගම කලංකුට්ටිය හි පිහිටි නිවසක විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා ට සහය පල කිරීම සඳහා පැවති රැස්වීමක් කඩා වැදුණු පිරිසක් අහසට වෙඩි තබා වාහන කිහිපයකට අලාභ කොට ඇත.

ඉන්දීය අත්අඩංගුවේ පසුවන ශ්‍රී ලාංකික ධීවරයින් 30 දෙනෙකු නිදහස් කිරීමට තමිල්නාඩු රජය එකඟතාව පළ කර තිබේ.

ජලසම්පාදන හා ජලාපවහන සේවක සංගමය විසින් එක්දින විරෝධතාවක් ලෙස සත්‍යග‍්‍රහයක් පැවැත්වීමට තීරණය කර තිබේ.

වසර හතරකට පෙර කළ කතා ප‍්‍රචාරණයට යොදාගැනීමට තරම් ජනාධිපතිවරයා බංකොලොත්ව ඇතැයි පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

''පාන් නැත්නම් කේක් කාපං'' යන වැකිය 18 වන සියවසට අයත් ලෝක විප්ලව ඉතිහාසයේ සුවිශේෂි ස්ථානයක් ගත් ලෝක ප්‍රසිද්ධ කියමනකි. ලෝක ඉතිහාසයට එය එකතු වන්නේ ප්‍රංශයේදීය. 18 වන සියවසේ අග භාගයේ ප්‍රංශය පාලනය කල 16 වන ලූවී රජුගේ දරදඬු පාලනයට හසුවූ ප්‍රංශ ජනතාව වැඩියෙන්ම අනුභව කරන පාන් නොමැතිව බඩගින්නේ සිටි අවස්ථාවක රජ මෙහෙසියවු මාරි අන්තුවානෙට් රජ බිසව විසින් ප්‍රංශ ජනතාවට එසේ පවසා ඇත්තේය.

ld add copy

Latest News

දන්සැල් ලියාපදිංචිය අද සිට

දන්සැල් ලියාපදිංචිය අද සිට

වෙසක් සමයේ ජනතාවට ආහාර පාන සැපයීමේදී සෞඛ්‍යාරක්ෂාවට ප්‍රමුඛත්වය ලබාදීම සඳහා දන්සැල් ලියාපදිංචිය අනිව...

Connet With Us