ඇන්තූරියම් සහ ඕකිඩ් පැළ 400 ක් පමණ රැගෙන ආ පුද්ගලයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
තායිලන්තයේ - බැංකොක් නුවර සිට අදාළ පැළ තොගය රැගෙන විත් ඇත.
බලංගොඩ කූරගල පුරාවිද්‍යා රක්ෂිතයෙන් පසුගිය කාලයේ සොයාගත් මානව අස්ථි කොටස් අදින් වසර 16,000ට පෙර විසූ මානවයකුගේ බව විද්‍යාත්මක කාලනිර්ණයට අනුව තහවුරු වී ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් ආචාර්ය නිමල් පෙරේරා මහතා පවසයි.
මූලික වශයෙන් තාක්ෂණය, ප්රාග්ධනය හා අළෙවිකරණය යන කරුණු තුන එකට එකතුකර, කළමණාකරණය කොට ව්යවසායදායකත්වයක් ලබාදීම තුළින් කළ කවර ප්‍රමාණයේ ව්‍යාපාරයක් කළ හැකි වුවත් තාක්ෂණය, ප්රාග්ධනය, අළෙවිකරණය තුළින් පමණක් සාර්ථක ව්‍යාපාරයක් කළ නොහැකි බව තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය චම්පික රණවක මහතා පවසයි.
ශ්‍රී ලංකාව හා ඉන්දියානු සාගර කලාපයේ රටවලට තවත් දරුණු සුනාමියකට මුහුණ පෑමට සිදුවෙතැයි අධ්‍යයනයක් අනාවරණය කර තිබේ.
”නංගියි, මමයි , සෙල්ලම් කළේ එකට. කෑම කෑවෙත් නංගියි, මමයි. අපි දෙන්නා නිදා ගත්තෙත් එක ඇදක. කවුරු හරි මාමෙක් නංගිව හොරකම් කරගෙන ගිහින් . අනේ නංගී නැතුව මට හරි පාළුයි. මගේ නංගිව කවුරු හරි මාමා කෙනෙක් තියාගෙන ඉන්නවා නම් , පින් සිද්ධ වෙයි නංගිව ආපහු ගෙනත් දෙන්න.”
ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන අමාත්‍යාංශය බාරගෙන දේශපාලනයට පැමිණීමට සුදුසුකම් හදාගෙන ඇති බවත් දැන් ඔහු දේශපාලනයට සුදුසු බවත් කොළඹ නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා පැවසීය.
'දිනන්න නම්, ඡන්ද ලකුණුත් කැප කරන්න වෙනවා' - ජයම්පති
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට නම් බොහෝ දෙනෙකු කැප කිරීම් කළ යුතු බවත්, ඇතැම්විට සිය අනන්‍යතාවන් පවා වෙනස් කිරීමට දේශපාලන පක්ෂවලට සිදුවනු ඇති බවත් ව්‍යවස්ථා කටයුතු පිලිබඳ ප්‍රවීණයකු වන ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා අවධාරණය කර සිටියි.
වනාතවිල්ලූව - කරතිව් මුස්ලිම් විද්‍යාලයේ සිසු දරුවන් 7දෙනෙකුට ලිංගික අපයෝජන කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වනාතවිල්ලූව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මන්ත්ර්රීවරයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර ඇත.

