වෛද්‍ය ක්ෂේත්‍රයේ තිබෙන විශාලම වෘත්තිය සමිතිය වන රජයේ වෛද්‍ය නිළධාරීන් ගේ සංගමයේ විධායක සභාව අද උදැසන අටට පමණ නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙ ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹදී භමුවී ඇති බව ලංකාඩේලී වෙත වාර්තා වේ.

ඇමැති කුමාර වෙල්ගම හා මහින්ද සමරසිංහ  විපක්ෂයට එක්වීම සඳහා මේ මොහොතේ සිරිකොත එජාප පක්ෂ මුලස්ථානයට පැමිණෙන්නේ යැයි  බුද්ධි අංශ විසින් වර්තා කිරීම නිසා නාමල් රාජපක්ෂගේ නිල බලකාය සිරිකොත වැටලීමට සූදානම් වෙමින් සිටි බව වාර්තා වේ. 

ලස්සන වෙන්න කවුද අකමැති නේද? ඔයා ලස්සනයි කියලා අපි දන්නවා. ඒත් කොහොමද ඒ ලස්සන තවත් ලස්සන කර ගන්නේ. අපි හදන්නේ ඒකට උදව්වක් වෙන්න.

 වයඹ පළාත් සභා මන්ත්‍රී (එක්සත් ජනතා නිදහස් සන්ධානය) ලක්ෂ්මන් වෙඩරුව මහතා මීට සුළු මොහොතකට පෙර පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පළ කළේය.

තමන්ගේ එක ඇසක් පමණක් නොව ජීවිතය පවා උදුරා ගැනීමට මාන බලපු ත්‍රස්තවාදී එල්ටීටීඊ සංවිධානයේ නායක ප්‍රභාකරන්ට පවා ගෞරවකර කතා කිරීම හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියගේ සිංහල බෞද්ධ හැදියාවේ උදාර ලක්ෂණයක් යැයි පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සම මාධ්‍ය ප්‍රකාශක එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පවසයි.

පාසල්වල පළමු වාරයේ අධ්‍යයන කටයුතු ලබන පස් වැනිදා ආරම්භ වේ. සාමාන්‍ය පෙළ පිළිතුරුපත් ඇගයීම් සිදුකරන පාසල් සහ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පාසල් හැර සෙසු සියලු වල අධ්‍යයන කටයුතු එදිනට ආරම්භවීමට නියමිතය.

සිල් රෙදි ඇතුඵ විවිධ භාණ්ඩ විශාල ප්‍රමාණයක් දිවයිනේ බොහෝ විහාරස්ථාන වෙත ලබා දී ඒවා දායක දායිකාවන් අතර බෙදා දෙන ලෙස විවිධ පාර්ශව විසින් ඉල්ලීම් කොට ඇති බව කැෆේ සංවිධානය පවසයි.

වසර 26 කට පසුව යාල්දේවී දුම්රිය අද (02) කන්කසන්තුරේ දුම්රිය ස්ථානයේ සිට යාපනය දුම්රිය ස්ථානය දක්වා ධාවනය කෙරුණි.

ld add copy

Latest News

Connet With Us