ලොව ප්රථම වරට තුර්කියේ ඉස්තාන්බුල් නගරයේදී ලිංග විපර්යාසයට ලක් වුවන්ගේ රුප සුන්දරී තරගයක් පැවැත් උනා.
මේ සඳහා එරට වාසය කරන සමලිංගික, ලිංගිකත්වය වෙනස් කරගත් හා ද්වි ලිංගික (lesbian, gay, bisexual and transgender) විශාල පිරිසක් සහබාගි වී සිටියා. තුර්කිය තුල සමලිංගිකත්වය නීති ගත කර තිබෙනවා.
නමුත් 2002 සිට සමලිංගික හා ලිංගිකත්වය වෙනස් කරගත් පුද්ගලයන් 70ක් පමණ මර දමා තිබෙන බවයි වාර්තා වෙන්නේ. මේ තරඟය පැවත් උනේ ඔවුන්ට එරෙහිව සිදුවන එවැනි හිංසා කිරීම් වලට එරෙහි වීමේ අරමුණ ඇතිවයි.
විවිධ අංග රැසකින් සමන්විත වූ මෙම තරඟාවලිය සඳහා තරඟකරුවන් 13ක් පමණ සහබාගි උණු අතර ජයග්රහණය ලබාගැනීමට සමත් උනේ Yanki Bayramoglu නම් සුරුපිනියයි.
Latest News
වැව් වාන් දැම්මත් ගංවතුර අවදානමක් නැහැ - ආපදා කළමනාකරණ අධ්යක්ෂ
ප්රධාන වැව් 73 න් ජලාශ 36 ක් තවදුරටත් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරා...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්රීඩා
ශ්රී ලංකා - පාකිස්තාන තරග දෙකේ දින වෙනස් වෙයි
පවතින තත්ත්වය හමුවේ ශ්රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිතව තිබු දෙවන එක්දින තරගය අද (13) ද...

