පොලිස් නිලධාරීන් වෙනුවෙන් රුපියල් 7,000 දීමනාවක් ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවූ බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවට නවක රියදුරන් 36 දෙනෙකු බඳවා ගැනීම අද (18) සිදු කෙරෙනවා.

සූදු ක්‍රීඩා නියාමන අධිකාරී පනත ලබන මස පළමුවන දින සිට ක්‍රියාක්මක කිරීමට රජය තීරණය කර තිබේ.

අහස වලාකුළින් බරයි

Published in පුවත්
Tuesday, 18 November 2025 09:20

දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය තව දුරටත් පවතින අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතී.

ප්‍රධාන ඉල්ලීම් දෙකක් මුල්කර ගනිමින් විශේෂඥ වෛද්‍යවරු ලබන 24 වැනිදා සිට වැඩවර්ජනයක් ආරම්භ කරන බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය රජයට දැනුම්දී තිබේ.

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (17) උදෑසන 8 සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය තව දුරටත් පවතින අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දේශීය ඖෂධ නිෂ්පාදනය සඳහා අවශ්‍ය කෝමාරිකා සහ කිරාත, රණවරා පොතු, නාපොතු, අමු හාතාවාරිය අල, වියළි දැත්ත අල, අමු වේලාකොළ යන අමුද්‍රව්‍යවල දැඩි හිඟයක් පවතින බව ආයුර්වේද සංස්ථාව පවසයි.

ld add copy

Connet With Us