මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වනපරිදි ලාෆ්ස් ගෑස් මිල ගණන් සංශෝධනය කර තිබේ.

පාර්ලිමේන්තු සභා ගර්භය තුළ මන්ත්‍රීවරියන් වාචික හිංසනයට හෝ අපහාසයට ලක් වනපරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් සිදුකරනු ලබන හැසිරීම් හෝ ප්‍රකාශ වැළැක්වීම පිණිස පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයයෙන් කථානායකවරයා වෙත ඉල්ලීමක් කර තිබේ.

අද කොහොමද ?

Published in පුවත්
Saturday, 07 February 2026 07:37

අද (7) ඌව පළාතේත් මාතලේ, නුවරඑළිය, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් හා අනෙකුත් උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවීම සම්බන්ධව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

මහජන හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කිරීම වැඩි ඡන්ද 104කින් සම්මතවී තිබේ.

දිට්වා සුළි කුණාටුවෙන් ආපදාවට ලක් වූ සියලු දිස්ත්‍රික්කවල පාසල් දරුවන් වෙනුවෙන් ජනාධිපති අරමුදලින් පිරිනැමෙන රුපියල් 10,000ක දීමනාව ලබා දීම සඳහා ජනාධිපති අරමුදල රුපියල් 1,925,010,000.00 ක මුදලක් වෙන් කර තිබේ.

'දිට්වා' සුළි කුණාටුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ පූර්ණ සහ අර්ධ නිවාස හානි සිදුවූ පුද්ගලයන් වෙනුවෙන් නව නිවාස ඉදිකරදීමේ වැඩසටහන ආරම්භ කිරිමට සහ වන්දි ප්‍රදානය කිරිම වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (6) මහනුවරට පැමිනීමට නියමිතය.

අඩු මිලකට මත්පැන් බෝතලයක් හඳුන්වාදෙන බවට රජය පොරොන්දු වූවත් ඉහළ දමා තිබෙන සුරා බද්ද සියයට දහඅටක (18%) වැට් බදු සහ සියයට දෙකයි දශම පහක (2.5%) සමාජ ආරක්ෂණ බද්ද ආදිය නිසා අඩු මිලට මත්පැන් බෝතලයක් ලබාදිය නොහැකි බවත් මත්පැන් බලපත්‍රලාභීන්ගේ සංගමය සඳහන් කරයි.

ld add copy

Latest News

විදුලි සේවක වර්ජනය අඛණ්ඩව

විදුලි සේවක වර්ජනය අඛණ්ඩව

සිය ඉල්ලීම් සඳහා සාධනීය පිළිතුරක් ලැබෙන තෙක් සිය වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව විදුලි සේවක වෘත්තී...

Connet With Us