සුරතල් සුනඛයින් සඳහාම වෙන් වූ වායු සමීකරණය කරන ලද කාමර සහිත හෝටලයක් (day outing) හෝමාගම නියඳගල ප්‍රදේශයේදී පසුගියදා විවෘත වු අතර මෙය සිනමා පට ටෙලිනාට්‍ය සඳහා අවශ්‍ය සුනඛයන් පුහුණු කර ලබා ගැනීමේ සේවාවක් ද ඇත.
10 වන පාර්ලිමේන්තුවේ නව කථානායකවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් වික්‍රමරත්න මහතා තේරී පත්විය.
දසවැනි පාර්ලිමේන්තුවේ අභිනව කථානායකවරයා ලෙස පත්වූ අසෝක සපුමල් රන්වල මහතාගේ ඉල්ලා අස්වීම හේතුවෙන් ඇතිවූ පුරප්පාඩුව සඳහා කථානායකවරයකු පත්කර ගැනීම (17) පෙරවරුවේ සිදු කිරීමට නියමිතය.
සියඹලා කිලෝවක තොග මිල රුපියල් 1000 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන තොරතුරු සඳහන් කරයි.
සහල් ලැබෙන දවස ඇමති දන්නෙත් නැහැලු
අද (17) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතිනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 22 දා ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.
ප්‍රදේශ කිහිපයක් සඳහා නයයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.

