අද සිට කොත්තු, රයිස්, සහ බත් පර්සලයක මිල වෙනස් වෙයි
අද (05) රාත්‍රියේ සිට කොත්තු, රයිස් සහ බත් පාර්සලයක මිල පහළ දමා තිබෙනවා.
කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය මගින් පවත්වනු ලබන ‘ජයගමු ශ්‍රී ලංකා මහජන ජංගම සේවය’ ජුනි මස 07 වනදා සහ ජුනි 08 යන දෙදින පුරා ත්‍රිකුණාමලය “Mc Heyzer” ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් ව තිබේ.
කුමන ආකාරයේ බාධා පැමිණියද සාධාරණ මැතිවරණ පැවැත්වීම මැතිවරණ කොමිසමේ ප්රමුඛ වගකීමක්
කුමන ආකාරයේ බාධා පැමිණියද නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්වීම මැතිවරණ කොමිසමේ ප්රමුඛ වගකීම බව අග විනිසුරු ජයන්ත ජයසූරිය අද (05) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.
සජිත්-අනුර විවාදය කවදා,කොහෙද තියෙන්නේ අහන්න එපා.. ප්‍රතිපත්තියක් තිබෙනවාද අහන්න?
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර මහතා අතර යෝජිත තම තමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති ගැන වන විවාදය අවසන් වරට එළැඹෙන ජුනි 06 එනම් හෙට දිනයේදී පවත්වීම සිදු වෙනු ඇති බවව මෙරට ජනතාව බලාපොරොත්තු විය.
කොටුව දුම්රිය ස්ථානයේ දුම්රියක් පීලි පැනීම හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.
ඇමති සුසිල් සහ රුසියාවේ රාජ්‍ය වෛද්‍ය විශ්ව විද්‍යාලයේ පිරිසක් අතර විශේෂ හමුවක්
අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත සහ රුසියාවේ සෙචිනෝ මොස්කව් රාජ්‍ය වෛද්‍ය විශ්ව විද්‍යාලයේ ප්‍රධානීන් පිරිසක් අතර විශේෂ හමුවක් අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත්විණි.
උසස් පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණයට අයදුම්පත් අදින් ආරම්භ වේ
2023 / 2024 අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම අදින් ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
අනුරාධපුරට අයත් ගම්මාන 05 ක් තරුණ කෘෂි ව්‍යවසායකත්ව ආදර්ශ ගම්මාන ලෙස තෝරාපත් කර ගැනේ
අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් ගම්මාන 05 ක් තරුණ කෘෂි ව්‍යවසායකත්ව ආදර්ශ ගම්මාන වශයෙන් සංවර්ධනය කිරීම සඳහා තෝරා ගැනීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් පියවර ගෙන තිබේ.